කපිතාන්ගේ දියණියෝ | Kapithange Diyaniyo
රු600.00 Original price was: රු600.00.රු540.00Current price is: රු540.00.
ඉස්කෝප්ප රැජින | Iskoppa Rejina
රු600.00 Original price was: රු600.00.රු540.00Current price is: රු540.00.
සැබෑ මිනිසෙකුගේ කතාවක් | Sebe Minisekuge kathawak
SKU:
9786245937158-1
Categories: New Arrivals, Novels, Translation
Tags: pothak.lk, Russian story, Sinhala Novel, Sinhala Translation, කනොල් ප්‍රකාශකයෝ | Kanol Publishing House
2 in stock
11
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
සැබෑ මිනිසෙකුගේ කතාවක් | Sebe Minisekuge kathawak
අලෙක්සේයි පෙරොවිච් මෙබ්රේස් යෙව් (1916-2001) සෝවියට් රුසියානු ප්‍රහාරක ගුවන්යානා නියමුවෙකි. දෙවන ලෝක යුද්ධයේ ජර්මන් ආක්‍රමණයට එරෙහි සටනක දී ඔහුගේ ගුවන්යානය ප්‍රහාරයකට ලක් වී කඩා වැටිණි. රුසියාවේ ජර්මානු බල ප්‍රදේශය තුළ දින ගණනක් තිස්සේ දරුණු තුවාල සහිතව, තනිවම ශීතඍතුවේ, මහ වනය මැදින් සෝවියට් පාලන ප්‍රදේශයට පැමිණීමට ඔහුට හැකි විය. එහෙත් දිවි බේරා ගැනීම සඳහා ඔහුගේ දෙපා දණහිසට උඩින් ශල්‍යකර්මයක් මගින් ඉවත් කෙරිණි. තම දෙපා අහිමි වුව ද කෘත්‍රීම පාද පැලඳ, දැඩි පරිශ්‍රමයක් දරා නැවතත් ප්‍රහාරක ගුවන්යානා නියමුවකු ලෙස යුද බිමේ සේවය කිරීමට මෙකෙ යෙව් සමත් විය. මේ ඒ ධෛර්යය සම්පන්න සැබෑ මිනිසාගේ සත්‍ය කතාවයි,,
About the Book
| Book Name | : | සැබෑ මිනිසෙකුගේ කතාවක් | Sebe Minisekuge kathawak |
| Author | : | Baris-polevoy |
| Translater | : | දැදිගම වී රුද්‍රිගු | Dedigama V. Rodrigu |
| ISBN | : | 9786245937158 |
| Publisher | : | කනොල් ප්‍රකාශකයෝ | Kanol Publishing House |
| Pages | : | 282 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “සැබෑ මිනිසෙකුගේ කතාවක් | Sebe Minisekuge kathawak” Cancel reply

Reviews
There are no reviews yet.