අපේ ඉස්කෝලේ සැගවුණු වාදකයා 4 – Ape Iskole Segaunu Wadakaya 4

SKU: 9789556572070 Category: Tags: ,

රු420.00

or up to 4 X රු105.00 with Payzy Payzy

Out of stock

11 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

උදෑසන ප්‍රවෘත්ති
මේ විශේෂ දැනුම් දීම සුපිරි වීරයන් විදියට ඇඳුම් ඇඳගෙන පන්තියට පැමිණෙන අයටයි. කරුණාකරලා ඔයාලගේ තොප්පි විවේක කාමරයේ තියලා පන්තිවලට යන්න. ඒ වගේම අඳින කලිසම් වල බොත්තම් හොදින් පියවා ගන්නත් අමතක කරන්න එපා. එහෙම වුණොත් ගිය අඟහරුවාදා සිදුවුණ ආකාරයේ අකරතැබ්බ වලට කිසිම කෙනෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නෑ.
මෙම විශේෂ නිවේදනය හතරවැනි වසරේ පරාජිතයන් ගේ සංගමයේ සභාපති තුමා වන බක් නේකිඩ්ගෙන්. එයා හැමදෙනාගෙන්ම මේ වගේ ඉල්ලීමක් කරනවා. “ඇත්තටම අපි පරාජිතයෝ තමයි. හැබැයි පරාජිතයෝ කියල හඳුන්වනවට අපි කැමති නෑ. ඒ හින්දා පරාජිතයෝ නොකියා ජයග්‍රාහකයන්ට අභියෝග කරන්නෝ කියල අපිව හඳුන්වන්න.හැමදෙනාටම ස්තූතියි.“

About the Book

Book Name : අපේ ඉස්කෝලේ සැගවුණු වාදකයා 4 – Ape Iskole Segaunu Wadakaya 4
Author : ආර්.එල්.ස්ටින් R.L.Stine
Translater : සුදත් රොහාන් Sudath Rohan
ISBN : 9789556572070
Publisher : Tharanga Publisher
Publish Date : 2012
Pages : 130
Dimensions : 18cm*13cm*0.5cm
Language : Sinhala
Weight : 135g
Country : America
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ සැගවුණු වාදකයා 4 – Ape Iskole Segaunu Wadakaya 4”

Your email address will not be published. Required fields are marked *