අපේ ඉස්කෝලේ කොම්පියුටර් අවතාරය 6 – Ape Iskole Computer Avatharaya 6
16
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
උදෑසන ප්‍රවෘත්ති
අපේ ඉස්කෝලේ හැමෝටම සුබ උදෑසනක්… සුපුරුදු පරිදි උදෑසන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන මා ඔබේ හිතවත් විදුහල්පතිතුමා අප්වක්… මම මේ නිවේදන ටික කියවලා ඉවර වෙනකම් ගෝරි වෙන්නේ නැතිව ඉන්න කියලා මම මුලින් ම ඉල්ලා සිටිනවා. හැමෝටම ස්තූතියි… සුබ දවසක් වේවා..
ආයේ කිසිම දවසක ධාන්‍ය වර්ග අඩංගු උදෑසන ආහාර හදන්නේ නෑ කියලා අපේ කෝකියා බැලෝනි දන්වලා තියෙනවා. මොකද ඔයාලා ආහාර භාජනවල ලියලා තියෙන කුණුහරුප කියවලා එයාට දැන් ජීවිතේ එපාවෙලාලු.
මේ විශේෂ නිවේදනය අපේ හෙදිය හැන්ලේ ගෙන් බඩේ අමාරුවලට බෙහෙත් ගන්න එන අයට වමනය කරන්න ඕනේ නම් ඒ සඳහා විශේෂ අවසරයක් අරන් එන්න කියලා හැන්ලේ මෙනෙවිය හැම දෙනාටම ආදරයෙන් මතක් කරනවා. මෙම විශේෂ අවසර පත් හැමදාම උදේ හයේ ඉඳලා හත දක්වා ලබාලන්න පුළුවන්.
About the Book
Book Name | : | අපේ ඉස්කෝලේ කොම්පියුටර් අවතාරය 6 – Ape Iskole Computer Avatharaya 6 |
Author | : | ආර්.එල්.ස්ටින් R.L.Stine |
Translater | : | සුදත් රොහාන් Sudath Rohan |
ISBN | : | 9789556572162 |
Publisher | : | Tharanga Publisher |
Publish Date | : | 2012 |
Pages | : | 120 |
Dimensions | : | 18cm*13cm*0.5cm |
Language | : | Sinhala |
Weight | : | 125g |
Country | : | America |
Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “අපේ ඉස්කෝලේ කොම්පියුටර් අවතාරය 6 – Ape Iskole Computer Avatharaya 6” Cancel reply
Reviews
There are no reviews yet.