අපේ ඉස්කෝලේ පූපර් පොකුණේ සාදය 10 – Ape Iskole Poopar Pokune Sadaya 10
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
උදෑසන ප්‍රවෘත්ති
සුභ උදෑසනක් ආදරණීය දරුවෙනි, දැරියනි, මම ඔබේ ආදරණීය විදුහල්පතිතුමා අප්චක්. අද දිනයේ විශේෂ නිවේදන ඔබට ඉදිරිපත් කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. මම මේ දැන්වීම ඉදිරිපත් කරද්දී ගිරිය කඩාගෙන බෙරිහන් දෙන්න එපා. අනික් අයට තඩිබාන්නත් එපා. කරුණාකර මේ වැදගත් නිවේදන වලට සවන් දෙන්න ස්තූතියි.
සැලී මෙනාලා සහ ආහාර සකස් කිරීමේ පන්තියේ සිසුවියන් විසින් පාවිච්චි කරන ලද ආහාර ද්‍රව්‍ය අළවි කිරීමේ කවුන්ටරයක්ද අත්කම් ප්‍රදර්ශනයේ පවත්වාගෙන යන බව දැනුම් දී තිබෙනවා. එහි තිබෙන කුකීස්, බ්‍රවුනි සහ කේක් වැනි ආහාර වර්ග වරක් පාවිච්චි කරන ලද ඒවා වුවත් ආහාරයට ගතහැකි තත්වයේ පවතින බව මිස් මොනාලා දැනුම් දෙනවා.
පස්වෙනි වසරේ ඉගෙන ගන්නා හැරී ඇඩම් ටික කාලයකට නිවසට පිටත්කොට යවා තිබෙනවා. එයට හේතුව හැරී දන්නා බවයි මට දැනුම් දෙන්නට තිබෙන්නේ.
About the Book
Book Name | : | අපේ ඉස්කෝලේ පූපර් පොකුණේ සාදය 10 – Ape Iskole Poopar Pokune Sadaya 10 |
Author | : | ආර්.එල්.ස්ටින් R.L.Stine |
Translater | : | සුදත් රොහාන් Sudath Rohan |
ISBN | : | 9789556572391 |
Publisher | : | Tharanga Publisher |
Publish Date | : | 2012 |
Pages | : | 128 |
Dimensions | : | 18cm*13cm*0.5cm |
Language | : | Sinhala |
Weight | : | 130g |
Country | : | America |
Type of Book | : | Black & White |
Reviews
There are no reviews yet.