අපේ ඉස්කෝලේ දුගද හමන බිත්තරය 13 – Ape Iskole Dugada Hamana Biththaraya 13

SKU: 97895565723911 Category: Tags: ,

රු400.00

or up to 4 X රු100.00 with Payzy Payzy

1 in stock

16 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

උදෑසන ප්‍රවෘත්ති

සුබ උදෑසනක්. මම ඔබේ ආදරණීය විදුහල්පතිතුමා අප්චක්. හැමෝටම විකාර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උදෑසන ප්‍රවෘත්ති ඇහුවේ නැතිනම් ඔයාලගේ දවස  සම්පූර්ණ වෙන්නේ නැහැනේ. ඒ නිසා මේවා අහන්නකෝ………..

මම මේ කියන කාරණය ගැන හැමෝම තේරුම් ගත්තොත් හොඳයි. අපේ ඉස්කෝලේ නිල සත්ත්වයා වශයෙන් පිළිගැනෙන්නේ උකුණා නෙවෙයි. මේ විදියේ විකාර අදහස් ඉස්කෝලේ පුරාම පැතිරෙන්නේ කොහොමද කියලයි මම මේ කල්පනා කරන්නේ.

පස්වෙනි වසරේ පන්තියේ විද්‍යා ගුරුතුමා වන මිස්ටර් බෝරින්ග් ට උණුසුම් සුභ පැතුම්. දිගු කාලයක් කළ පරීක්ෂණවල ප්‍රථිඵලයක් ලෙස හාවන්ට පියාසර කළ නොහැකි බව බෝරින් මහතා ඇතුළු කණ්ඩායම සොයාගෙන තිබෙනවා.

About the Book

Book Name : අපේ ඉස්කෝලේ දුගද හමන බිත්තරය 13 – Ape Iskole Dugada Hamana Biththaraya 13
Author : ආර්.එල්.ස්ටින් R.L.Stine
Translater : සුදත් රොහාන් Sudath Rohan
ISBN : 9789556573911
Publisher : Tharanga Publisher
Publish Date : 2012
Pages : 128
Dimensions : 18cm*13cm*0.5cm
Language : Sinhala
Weight : 135g
Country : America
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ දුගද හමන බිත්තරය 13 – Ape Iskole Dugada Hamana Biththaraya 13”

Your email address will not be published. Required fields are marked *