අපේ ඉස්කෝලේ බ්ලූබෙරි කේක් සංග්‍රාමය 1 – Ape Iskole Bluberry Cake Sangramaya 1
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
මුලින්ම තුන්වැනි පන්තියේ පිහිණුම් භාර ආචාර්ය බන්ස් ගේ විශේෂ නිවේදනයක්… පුහුණුවීම් කටයුතු සිදුවෙද්දී පිහිණුම් තටාකය දිහා වෙනත් අය එබී බලාගෙන සිටීම තහනම් යැයි පැනවූ නියෝගය තවමත් එලෙසින්ම ක්‍රියාත්මක වෙන බව බන්ස් දන්වා සිටිනවා.
නයිස් හවුස් නේවාසිකාගාරයේ සිටින ආධුනික සිසුන් ට මගේ සුබ පැතුම්. ඒ අය පරණ පත්තර රාත්තල් පනහක් එකතු කොට තිබෙනවා. මේ පත්තරවලට කරන්නේ මොකක්ද කියලා කාටහරි කියන්න පුළුවන් නම් හැකි ඉක්මනින් ඒ අයට දන්වන්න.
මේ විශේෂ නිවේදන ෆැරෝව්ට් මහතාගෙන්. එයාගේ පන්ති කාමරයේ දොරට නිතරම තට්ටු කරන කරදරකාරයින්ට ප්‍රෙව්ශම් වෙලා ඉන්න කියලා එතුමා තරයේ අවවාද කරනවා. හැමදෙනාම පරිස්සම් වුනොත් හොඳයි. මොකද ෆැරෝව්ට් ට තරහා ගියොත් යකෙක් වගෙයි.
අපේ වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබුණ වස්ති කරන පොම්පය ආයෙමත් අතුරුදයන් වෙලා කියලා හැන්ලේ මෙනෙවිය දන්වලා තිබෙනවා. වස්ති පොම්පය ගත්තු කෙනෙක් ඉක්මන්ට ඒක ආපහු භාරදෙන්න. එයාගෙන් ප්‍රශ්න අහන්නේ නෑ කියලා මම පොරොන්දු වෙනවා.
About the Book
| Book Name | : | අපේ ඉස්කෝලේ බ්ලූබෙරි කේක් සංග්‍රාමය 1 – Ape Iskole Bluberry Cake Sangramaya 1 |
| Author | : | ආර්.එල්.ස්ටින් R.L.Stine |
| Translater | : | සුදත් රොහාන් Sudath Rohan |
| ISBN | : | 9786246416003 |
| Publisher | : | Tharanga Publisher |
| Publish Date | : | 2012 |
| Pages | : | 119 |
| Dimensions | : | 18cm*13cm*0.5cm |
| Language | : | Sinhala |
| Weight | : | 130g |
| Country | : | America |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.