Hadawath Warak 2 | හදවත් වරක් 2
Hadawath Warak 2 | හදවත් වරක් 2 රු1,200.00
or up to 4 X රු400.00 with Payzy Payzy
Back to products
මේ අත කාගෙද - Me Atha Kageda
මේ අත කාගෙද - Me Atha Kageda රු1,300.00
or up to 4 X රු400.00 with Payzy Payzy

කොළ පාට ඇස් – May December Romance – Kolapata Es

SKU: 9786245572496 Categories: ,

රු1,600.00

or up to 4 X රු400.00 with Payzy Payzy

Out of stock

18 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

About the Book

ආරතී දේවී මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තූත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටි කෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණිය හැඟීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන්. ප්‍රධාන චරිතයන්ගේ ආදරය. ප්‍රේමය ලිංගිකත්වය රාගය අනුරතිය සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘත ව හෙළිදරව් කෙරේ ආගමික, දේශපාලන. සමාජ විද්‍යාත්මක හා මනෝ විශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝභාවයන් භාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “කොළ පාට ඇස් – May December Romance – Kolapata Es”

Your email address will not be published. Required fields are marked *