කැළලිකාරයෝ | Kelalikarayo
කැළලිකාරයෝ | Kelalikarayo Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
or up to 4 X රු315.00 with Payzy Payzy
Back to products
විරාගීත | Virageetha
විරාගීත | Virageetha Original price was: රු750.00.Current price is: රු675.00.
or up to 4 X රු315.00 with Payzy Payzy

ප්‍රේම සූත්‍ර | Premas Sutra

Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

or up to 4 X රු315.00 with Payzy Payzy

10 in stock

18 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ප්‍රේම සූත්‍ර | Premas Sutra

ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන්ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි. එදා සිටම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියාය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නාය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කර ගන්නට ඇය සෑම විටම යත්න දැරුවාය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබා දී තිබූ අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියා ය. අතීත සහවාසයේදී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකටය. එය ද ශාරීරිකව මෙන්ම මානසිකව අමිහිරි අත්දැකීම් වලින් පිරී පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්‍රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිත ඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි.

About the Book

Book Name : ප්‍රේම සූත්‍ර | Premas Sutra
Author : චූලාභය ශාන්ත කුමාර හේරත් | Chulabhaya Shantha Kumara Herath
Translater :
ISBN : 9786242041162
Publisher : සුරස ප්‍රකාශකයෝ | Surasa Publishers
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රේම සූත්‍ර | Premas Sutra”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.