කෝපි පාට ළමයි | Kopi Pata Lamai
රු950.00 Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.
අමාවක හස | Amawaka Hasa
රු2,100.00 Original price was: රු2,100.00.රු1,890.00Current price is: රු1,890.00.
Toxic
SKU:
9786246039103
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, බිසෝ ප්‍රකාශන | Biso Prakashana
2 in stock
20
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
Toxic
කහ කිරිල්ලි ලොකු හුස්මක් ගන්න හැටි මං දැක්කා. ඒ එක්කම ආයෙමත් මෙහෙම ප්‍රශ්න කළා.
ඒ මිනිහට ආදරේ නම් මොකටද ඒ මිනිහව මරන්නෙ…?
ගැනියෙක්ට මිනිහෙක් මරන්න තියෙන්නෙ හේතු දෙකයි. පළවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට වෛර කරන එක…..
දෙවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට ආදරේ කරන එක…..
කෙටි විරාමයකට පස්සෙ මං ආයෙමත් මෙහෙම කිව්වා.
දරාගන්න බැරි තරම් මං එයාට ආදරේ කරන නිසා මට එයාව මරන්ඩ ඕන.
මොකද එයා අයිති වෙන්න ඕන මට විතරයි..
About the Book
| Book Name | : | Toxic |
| Author | : | මොහාන් රාජ් මඩවල | Mohan Raj Madawala |
| Translater | : | |
| ISBN | : | 9786246039103 |
| Publisher | : | බිසෝ ප්‍රකාශන | Biso Prakashana |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “Toxic” Cancel reply

Reviews
There are no reviews yet.