මානම් | Manam
රු1,750.00 Original price was: රු1,750.00.රු1,575.00Current price is: රු1,575.00.
මහා මේරු | Maha Meru
රු1,550.00 Original price was: රු1,550.00.රු1,395.00Current price is: රු1,395.00.
මෙඩුසා | Medusa
SKU:
9786245737352
Categories: New Arrivals, Novels, 18+
Tags: 18+, pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, කේබුක්ස් ප්‍රකාශන | KBOOKS Publishing
1 in stock
16
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
මෙඩුසා | Medusa (18+)
මේ හැම දෙයක්ම මෙලනීසා දැනගෙන හිටියා. කසාද බැඳලා මනුස්සයා රට ගිය ගැහැණියක් කියන්නෙ පිරිමියෙක් ඉස්සරහ සරාගීම වස්තුවක්. අවුරුදු තිස්පහ යන්තම් පහුවුනු හොඳ පස්සක් එක්ක උඩු තොල මත උපන්ලපයකුත් ඇති ගැහැණියක් කියන්නෙ පිරිමියෙක් අසරණ කරන තරමෙ අනුරාගයක්. එහෙම ගැහැණියක් පිරිමින්ට පේන්නෙම සෙක්ස් වෙනුවෙන්ම විවෘත වුනු දෙව්ලොවක කවුළුවක් වගේ.
මෙලනීසා ගැන වැදගත්ම දෙයක් කියන්න අමතක වෙලා. ඒ තමයි එයාගෙ පිටේ තියෙන සර්පයෙකුගේ ටැටූ එක. ඒක රවුම් තට්ටම්වලට ඉහලින් හරි මැදින් පටන් අරන් බෙල්ලෙ උර ඇට දෙක මැදින් කොඳු නාරටියෙ ඉහළට ඉස්සුනු ඇටය ළගින් නතර වෙනවා. පිට දිගේ වෙලෙමින් ඉහළ නගින කොරපොතු නාගයෙක් කලු පාටට මෙලනීසාගේ සුදු පාට පිට දිගේ වැතිරිලා හිටියා.
මෙලනීසාට අප්‍රසන්නම සතා තමයි සර්පයා. කොරපොතු හැකිලෙමින් දිගහැරෙමින් සර්පයෙක් ඇදෙන හැටි දකිද්දි එයාගෙ ඇතුලෙ වාවගන්න බැරි හිරිකිතයක් ඇති වෙනවා. ඒක භීතිකාවක්. මේ ටැටුව ඇත්තටම ඒ සර්ප හිරිකිතය යලි යලිත් මතක් කරනවා. හැබැයි එයාට ඒක පේන්නෙ අඩුවෙන්.
ඒක ලස්සනටම පේන්නෙ එයාගෙ පිටිපස්සෙන් එයා එක්ක සෙක්ස් කරන කෙනෙකුට.
– මෙඩුසා –
About the Book
| Book Name | : | මෙඩුසා | Medusa |
| Author | : | චින්තන ධර්මදාස | Chinthana Dharmadasa |
| Translater | : | |
| ISBN | : | 9786245737352 |
| Publisher | : | කේබුක්ස් ප්‍රකාශකයෝ | KBOOKS Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “මෙඩුසා | Medusa” Cancel reply

Reviews
There are no reviews yet.