රුද්රාක්ෂ | Rudraksha
41 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
රුද්රාක්ෂ | Rudraksha
මෙම සියලු කරුණු විතාග්ර මනසින් ග්‍රහණය කරගත් රුද්‍ර පුස්කොළ පොත වසා දමා සිය උඩුකය වැසෙන්නට ඇඳ උන් ටී ෂර්ටය ගලවා දැම්මේය. ඉන් පසු ඔහු පද්මාසනාරූඪ විය. දැන් ඔහුගේ කඳ කෙලින්ය.පළල් උරහිස් මත ඔහුගේ කෙස්වැටි ස්පර්ශ වී ඇත. මාංශ පේශි එකින් එක තදව ගිය අත්වල මස් ගොබ අස්සෙන් හිර වී ඇත්තේ රුද්රාක්ෂ වළල්ලයි. ඔහු සෙමෙන් එක අතක් මත අනෙක් අත තබා දෙඇස් වසා ගත්තේය. දුවිලි ඇල්ල අසළ විශ්ව ශක්ති කේන්ද්‍රය හා ඔහු මනසින් සම්බන්ධ විය. ඔහුගේ කශේරුකාව, සුසුම්භාව ආදී සියල්ල හරහා ඔහු විශ්වයෙන් ඇදී එන ශක්ති කදම්භය උරාගනිමින් උන්නේය. ඉන් අනතුරුව තාරකා දොරටු පිළිබඳව සිය අධනාත්මික ශක්තියෙන් විමසන්නට විය. ඔහුගේ මනසට ග්‍රහණය වූ එකම ස්ථානය දූවිලි ඇල්ල පමණකි. ඒ තරම් ඒ ශක්ති කේන්ද්‍රය බලගතු විය.
About the Book
| Book Name | : | රුද්රාක්ෂ | Rudraksha |
| Author | : | ප්‍රාර්ථනා බණ්ඩාර | Parthana Bandara |
| Translater | : | |
| ISBN | : | 9786246889005 |
| Publisher | : | නේජා ප්‍රකාශකයෝ | Neja Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.