මතක මන්තර | Mathaka Manthara
Out of stock
This product is currently sold out.
No worries! Enter your email, and we'll let you know as soon as it's back in stock.
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
මතක මන්තර | Mathaka Manthara
වලව් බිත්තියක් මත එල්ලෙන අනුලා කුමාරිහාමි ඉපැරණි සේයාරුව දෙසට නෙත් යා කළ මහලු සේවිකා ජුබිලිනා එයින් පසු මා දෙස බැලුවාය.
“ඒ කාලේ.. ඒ ඈත අතීතේදී. අනුලා කුමාරිහාමි සෙනෙහෙවන්ත කම් පැවේ නොගැලපෙන පිරිමියෙක්ට.. බණ්ඩාර අප්පෝ ඒ සම්බන්දෙටෙ කොහෙත්ම කැමති වුණේ නැහැ.අවසානේදී අනුලා කුමාරිහාමිගේ සෙනෙහෙවන්තයාව මරලා දාන්නේ බණ්ඩාර අප්පොමයි. ඒ වේදනාව දරාගන්න බැරි තැන අනුලා කුමාරිහාමි සියදිවි නසාගන්නවා. ඒ දවස්වල ඒ ඇත්තිගේ සොහොන පැත්තෙන් එක එක ඡායාවල් පේනවා වලව් වත්තෙ බෙහෙත් පැළැටි හොයන්න ආපු මිනිස්සු දැකලා තියෙනවා.. ඒ විතරක්ද.. පුරහඳ පායන සමහර හැන්දෑවල් වල ඒ ඇත්ති ඉකි ගගහ අඬන සද්දේ අපිට ඇහුනත්.”
ජුබිලිනා විසල් කරගත් දැසින් මදෙස බලමින් මවෙතට නැඹුරු වන්නේ රහසක් පවසන ඉඟිතයක් මවා පාමින්ය.
‘නිවර්තනා කුමාරිහාමි ඉපදිචිච දවසේ ඉඳලම ඔය හැමදේම නැතුව ගියා. ඒ රූපෙමයි. ඒ හැසිරිමමයි. ඒක නිසයි හැමෝම කියන්න ගත්තේ. නිවර්තනා කුමාරිහාමි කියන්නේ වලව්වේ ඇත අතීතේ ඉපදිලා සියදිවි හානි කරගත්ත අනුලා කුමාරිහාමිගේ පුනරුප්පත්තිය කියලා..”
ජුබිලිනා දැඩි විශ්වාසයෙන් යුතුව පවසන්නීය. සැබැවින්ම මා අනුලා කුමාරිහාමිගේ පුනරුප්පත්තිය විද. ඒ බැව් මම නොදැන සිටියෙමි.
About the Book
| Book Name | : | මතක මන්තර | Mathaka Manthara |
| Author | : | ගිම්හානි වාසනා Gimhani Wasana |
| Translater | : | |
| ISBN | : | 9786245677146 |
| Publisher | : | ගීමා ප්‍රකාශන | Geema publishers |
| Pages | : | 328 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.