ආක්රමණ | Akramana
2 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ආක්රමණ | Akramana
නවාතැනෙන් එළියට පිවිසි යුවතිය ඉදිරියට පා තබන්නීය. ඇගේ නිල් පැහැ සාරිය සඳ එළියෙන් ආලෝකවත් වූ ගංගාවක් මෙන් රැළි නගයි. රිදී පැහැ සාරි බෝඩරය හිරුගේ ආලෝකයේ අවසාන රැස් දහරා අල්ලා ගෙන දිස්නෙ දෙයි. ඇගේ පාදවල නූපුර ඔහුට පමණක් ඇසෙන රෝමාන්තික තනුවක් පරිද්දෙන් නාද වෙයි. තබන සෑම පියවරකදීම, ඔහුගේ නෙතු තම සිරුර මත බව ඈ දන්නීය.
ඇය ඔහුගේ මෝටර් රථයට ළඟා වී නතර වූයේ දොර පියන විවර කර ගත නොහැකි නිසාවෙන් නොව, ඔහු තමා වෙනුවෙන් එය සිදුකරන බව ඇය දන්නා නිසාවෙනි. ඉදිරියට පැමිණි ඉන්ද්රනාථ ඇය වෙනුවෙන් නිහඬවම දොර පියන විවර කළේය. රථයට නැගෙන ලෙස නිහඬ බැල්මකින් ගෞරවයෙන් ආරාධනා කළේය. නමුත් ඇය රථයට නොනැග ඔහු දෙස බලා බැලුවාය.
“අපි කොහෙද යන්නෙ සර්..?”
ඇගේ පැනය හමුවේ ඇයට ඔහු වෙතින් ලැබුණේ සුපුරුදු රළු බැල්මය.
“මං එක්ක යන කොහාට හරි…”
About the Book
| Book Name | : | ආක්රමණ | Akramana |
| Author | : | කාංචනා අලහප්පෙරුම | kanchana alahapperuma |
| Translater | : | |
| ISBN | : | 9786249644274 |
| Publisher | : | සරස්වී ප්රකාශකයෝ | Saraswee Publishers |
| Pages | : | 808 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.