ටීචර් | Teacher
රු800.00 Original price was: රු800.00.රු640.00Current price is: රු640.00.
දූවරු | Duwaru
රු990.00 Original price was: රු990.00.රු760.00Current price is: රු760.00.
ෆස්ට් ලේන් | 1st Lane
SKU:
9786249379602
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Romance Novel, Sinhala Novel, රීඩර්ස් හබ් ප්‍රකාශකයෝ | Readers Hub publishers
20 in stock
14
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ෆස්ට් ලේන් | 1st Lane
කිසියම් අඳුරු බලවේගයක් මාගේ ආත්මය ගිල ගෙන ඇත. මෙය ඛේදවාචකයකි. ජීවිතය ශෝකාන්තයක් වීමට ප්‍රථමව මා මේ නරාවළෙන් ගොඩ ආ යුතුය. යුතුමය. මට එය කළ හැකිය.
මට සටන ඇත්තේ මා සමඟමය. මා විසින්ම මා පරාජය කොට දමා මා ජයගත යුතුය. එයට අවශ්‍ය ශක්තිය ද මට ඇත. බුද්ධියද මට ඇත. මා එය සිදු කළ යුතුය. දැන්ම එය ආරම්භ කළ යුතූය. මේ මොහොතේම මා එය ආරම්භ කළ යුතුය.
මෙය ස්වප්නයක්ද සත්‍යයක්ද කියා සිතා ගැනීමටවත් මට නොහැකිය. ඇය මගේ සුන්දරම ස්වප්නයයි. ඇය මගේ සුන්දරම සත්‍යයයි. ඈ වසන්තය ගෙන එන බව මම නිරන්තරයෙන්ම විශ්වාස කළෙමි. ඇය මා වෙනුවෙන්ම ගෙන ආ වසන්තය දැන් මා වෙතම අයිති වී හමාරයි. ඇයත් මමත් මේ විසල් අහසම සාක්ෂියට තබාගෙන පෙම්වතුන් වූවෙමු.
About the Book
| Book Name | : | ෆස්ට් ලේන් | 1st Lane |
| Author | : | ගයශාන් සංජය , හෂිනි විජේනායක | Gayashan Sanjaya,Hashini Wijenayaka |
| Translater | : | |
| ISBN | : | 9786249379602 |
| Publisher | : | රීඩර්ස් හබ් ප්‍රකාශකයෝ | Readers Hub publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “ෆස්ට් ලේන් | 1st Lane” Cancel reply

Reviews
There are no reviews yet.