ආදරණීය රිකාදෝ | Adaraniya Rikado
රු850.00 Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.
අළු පාට ඇස් | Alu pata Es | The Gray Eye
රු1,400.00 Original price was: රු1,400.00.රු1,260.00Current price is: රු1,260.00.
ශ්වේත නිද්‍රාව | Shewatha Nidrawa
SKU:
9786249487048
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, ලක්ෂි ප්‍රකාශන | Lakshi Publishers
17 in stock
20
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ශ්වේත නිද්‍රාව | Shewatha Nidrawa
නැවත අවධි විය නොහැකි නිද්‍රාවකට පන්වන
රෝගයක්.
රෝගයට ගොදුරුවන සියල්ලන් සම විරූපී වී
නිද්‍රාව තුලම මිය යාමේ තත්වයත්.
වෛද්‍යවරුන්ට හෝ මරණ පරීක්ෂණ වලින් හෝ
තහවුරු කර ගැනීමට නොහැකි අභිරහසක්.
දාම ඝාතන රැල්ලක් බවට සැකයක්.
අපරාධ කරුගේ ලිපි රැගෙන එන අත්භූත
භයානක පෙනුමැති බකමූණෙක්.
අභිරහස විසදීමට භාරගන්නා දක්ෂ තරුණ
CID නිලධාරීන් දෙදෙනෙත්.
විමර්ශන අතරතුර හෙලිවන තවත් අභිරහස්
රැසක්..
තරුණ CID නිලධාරීන් දෙදෙනාට මේ අභිරහස
විසදා භයානක දාම ඝාතකයාව කොටු කර
ගැනීමට හැකි වේවිද
“වියරු දාම ඝාතන රැල්ලක හෝඩුවාවන් තුල
සැඟවුනු තළු සුදු සාක්ෂිය”
ශ්වේත නිද්‍රාව
About the Book
| Book Name | : | ශ්වේත නිද්‍රාව | Shewatha Nidrawa |
| Author | : | ලක්ෂිණි ඩිල්රුක්ෂි | Lakshini Dilrukshi |
| Translater | : | |
| ISBN | : | 9786249487048 |
| Publisher | : | ලක්ෂි ප්‍රකාශන | Lakshi Publishers |
| Pages | : | 336 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “ශ්වේත නිද්‍රාව | Shewatha Nidrawa” Cancel reply

Reviews
There are no reviews yet.