කුවල්ය | Kuwalya
රු1,950.00 Original price was: රු1,950.00.රු1,650.00Current price is: රු1,650.00.
යාත්රිකයාගේ වස්සානය | Yathrikayage Wassanaya
රු800.00 Original price was: රු800.00.රු680.00Current price is: රු680.00.
අස්ථාවර | Asthawara
SKU:
9786244873044
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Romance Novel, Sinhala Novel, Wattpad Stories, භරණ ප්රකාශන |Bharana Book publishers
23 in stock
11
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
අස්ථාවර | Asthawara
සින්දුව කියන අතර මැද එයාම සින්දුවේ අතුරු වාදන මවුත් ඕගන් එකකින් වාදනය කරනවා..
ඒ අතරෙ, ඉස්සරහින් තියලා තියෙන යකඩ බිස්කට් ටින් එකට සද්දෙන් කාසි එක දෙක වැටෙනවා. ඒ හැම කාසියකටම එයා හරි ලස්සනට වාම් හිනාවකින් ඒ මිනිස්සුන්ට ඔලුව නමනවා..
කලිසම් සාක්කුවෙන් එලියට ගත්ත පර්ස් එකේ ඉතුරු වෙලා තිබුනෙම රුපියල් හයසිය පනහයි. ඒකෙන් පනහක් අරන් ඒ ටින් එකට දාපු මමත් එතනින් ආයෙම නැගිට්ටට, ටින් එකේ දැකපු රුපියලේ, දෙකේ, පහේ කාසි එක්ක තිබුනු රුපියල් විස්සෙ කොළ දෙක නිසා
මට යන්න හිත දුන්නෙ නැහැ…
මොකද්දෝ මන්දා හේතුවකට මගෙ අතින් ඉබේටම ගිටාර් එක කේස් එකෙන් එලියට ගැනුනා…
About the Book
| Book Name | : | අස්ථාවර | Asthawara |
| Author | : | චමෝදී මහගමගේ | Chamodi Mahagamage |
| Translater | : | |
| ISBN | : | 9786244873044 |
| Publisher | : | භරණ ප්රකාශන |Bharana Book publishers |
| Pages | : | 243 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White + Colour Pages |
Reviews (0)
Be the first to review “අස්ථාවර | Asthawara” Cancel reply

Reviews
There are no reviews yet.