සෝණු | Sonu
සෝණු | Sonu Original price was: රු1,700.00.Current price is: රු1,530.00.
or up to 4 X රු281.25 with Payzy Payzy
Back to products
ප්‍රේමම් | Premam
ප්‍රේමම් | Premam Original price was: රු1,900.00.Current price is: රු1,710.00.
or up to 4 X රු281.25 with Payzy Payzy

The Last Memory | ද ලාස්ට් මෙමරි

(3 customer reviews)

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

or up to 4 X රු281.25 with Payzy Payzy

68 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

The Last Memory | ද ලාස්ට් මෙමරි

 

 

අතීතේ ගෙවපු විදිය අස්සෙ තිබුණෙම වේදනාව, ජීවත් වෙන්න ආදරේ ඕනෙ.

ආදරේ ලබන්න හරි, කොට හෝ දෙන්න ‌හරි, මනුස්ස හිතකට එහෙම උණුහුමක් ඕනෙමයි.

අපි දක්ෂයි බොරුවට හිනාවෙන්න. කඳුළු ඇස් අගිස්සෙ හංගගෙන ගොඩක් මිනිස්සු කළේම පිටට හිනාවෙලා හිටපු එක.

වැරදි වෙන එක ජීවිතේ කොටසක්. හැබැයි, ගොඩක් අයට නොපෙනෙන්නෙ ඒ වැරදි හදාගෙන ආයෙත් නැඟිටින්නෙ කොහොමද කියන එක.

වැටෙන්නේ මැළවිලා, පරාද වෙලා කතාව අහවර වෙන්න නම්; අලුත් හුස්මක් ජීවිතේට ලැබෙන්නෙ කොහොමද?

ජීවිතේ කියන්නෙ ලස්සන ‌කතාවක්. ඉතින් මට ඕනෙ මං වගේම ඔයාලත් ඔයාලගෙ කතාව ලස්සනට ලියනවා දකින්න. ජීවිතේ ලස්සන, සැනසීම ගෑවුණ දවසට. ඉතින් ඒ වෙනකම් ඔයාගෙ හිනාව පරිස්සම් කරගන්න, සතුටින් ඉන්න. බැඳීම් අස්සෙ අවංක වෙන්න

අවසාන වශයෙන්, මතක වෙනුවෙන්

ආදරෙයි…

 

 

 

About the Book

Book Name : The Last Memory | ද ලාස්ට් මෙමරි
Author : අභී විමලධර්ම | Abhi Wimaladharma
Translater :
ISBN : 9786242106458
Publisher : කර්තෘ ප්‍රකාශනයකි| self publisher
Pages : 80
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White + Colour Pages
Reviews (3)

3 reviews for The Last Memory | ද ලාස්ට් මෙමරි

  1. Ranumi

    හරිම ලස්සන පොතක්… වචන පපුවහාරන් යනවා 🥺

  2. Nethmini ariyarathna

    අභීගේ හඬ විතරක් අහපු අපට මෙහෙම නිර්මාණයක් කියවන්න ලැබෙනවා කියන්නෙම සතුටක්! Thanks abhi 🫀මේක හදවතට දැනෙනවා

    Nethu 📚

  3. සචිනි

    ඇයි අභී අපිව අතරමන් කරන්නේ මෙහෙම… 🥀🥺 හැබැයි ඇත්ත අපේ ජීවිතෙත් පොතක් වගේ දුක සතුට ලැබෙන්නේ කොහොමද කොයි වෙලාවෙද කියලා හිතන්න අමාරුයි 💯💙

Add a review

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.