ආවර්ජනා | Awarjana
රු970.00 Original price was: රු970.00.රු873.00Current price is: රු873.00.
ඒක ඇත්තටම අළු පාට හදවතක් | Eka Eththatama Alupata Hadawathak
රු800.00 Original price was: රු800.00.රු720.00Current price is: රු720.00.
වයිපරේගේ ඩයරිය | Waiyarege Diariya
SKU:
9786245808342
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, sinhal, නිශි ප්රකාශන | Nishee Publications
7 in stock
10
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
වයිපරේගේ ඩයරිය | Waiyarege Diariya
අද තමයි දරුණුම සිද්ධියක් වුණේ. හිලර් මැඩම් එක්ක මගේ මේ සීතල යුද්ධය අස්සේ මෙන්න අපේ මනුස්සයා මට හොරෙන් වෙන කොහේ හරි දියවෙන්න හදනවාදෝ
කියලා සැකයක් ආවා අද. ඇත්තටම මොකීද මේ නෙත්මි කියන්නේ.? බුදු අම්මෝ ඒකිගේ වොයිස් එක. හරියට නිකන් වීදුරු වළලු හතරක් එකට හැප්පෙනවා වගේ කිංකිණි වොයිස් එකක්නේ. ඒ අස්සේ ඒකිගේ හුරතලේ ඇහිලා මගේ ඇගේ ලේ ධාතුව රත් වෙලා ඇවිස්සුණා. ඒකි එෆ්.එම්. එකක වැඩ කරන එකික්ද මේ හැටි හුරතල් වෙන්න හදන්නේ..? බලමුකෝ අපි. ඉස්සරහට ටිකක් මීටරෙන් ඉන්න ඕනේ. මේකාව නම් ෂුවර් මට. නැට්ටිච්චියෝ තමයි ශුවර් කරන්න බැරි. මගේ
ඒත් ඔය වටේ කැරකෙන
රේඩාර් එකට අහුවුණා කියන්නේ ඉතින් සුදු කොඩි
දාලා තමයි නතර වෙන්නේ.
About the Book
| Book Name | : | වයිපරේගේ ඩයරිය | Waiyarege Diariya |
| Author | : | නිශි බොතේජු | Nishee Boteju |
| Translater | : | |
| ISBN | : | 9786245808342 |
| Publisher | : | නිශි ප්රකාශන | Nishee Publications |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “වයිපරේගේ ඩයරිය | Waiyarege Diariya” Cancel reply

Reviews
There are no reviews yet.