මගේ ආදර අවනඩුව | Mage Adara Awanaduwa
මගේ ආදර අවනඩුව | Mage Adara Awanaduwa Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
or up to 4 X රු315.00 with Payzy Payzy
Back to products
සාර්ථක ජීවිතයේ රහස | Sarthaka Jeewithaye Rahasa
සාර්ථක ජීවිතයේ රහස | Sarthaka Jeewithaye Rahasa Original price was: රු600.00.Current price is: රු540.00.
or up to 4 X රු315.00 with Payzy Payzy

ලොවේ වැජඹෙන කලාව | Lowe wejabena kalawa

Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

or up to 4 X රු315.00 with Payzy Payzy

2 in stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ලොවේ වැජඹෙන කලාව | Lowe wejabena kalawa

සාර්ථකත්වයට පත් නො වූවන් තුළ, පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වේ. එනම්, ඔවුහු අසාර්ථකත්වයට පත් වීමේ සියලු හේතු දනිති. එමෙන් ම ඔවුහු තම ජයග්‍රහණයන් වැළැක්වීමට බල පෑ නො හැකියාවන් හෝ නැතිවාදයන් හොඳින් දනිති.

 

මෙම නො හැකියාවන් ගෙන් සමහරක් පැහැදිලි ය. එයින් කිහිපයක් සත්‍යය මඟින් සාධාරණය කළ හැකි ය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නො හැකියාවන් පැවසීම පලක් නොවේ. ලෝකයට දැන ගැනිමට අවශ්‍ය වන්නේ, එක් දෙයක් පමණි. ඒ ‘ඔබ සාර්ථකත්වයට පත් වූවා ද?’ යන්න ය.

About the Book

Book Name : ලොවේ වැජඹෙන කලාව | Lowe wejabena kalawa
Author : Napoleon Hill
Translater : ප්‍රදීප්කුමාර බාලසූරිය | Pradeepkumara Balasooriya
ISBN : 9789556524918
Publisher : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය ප්‍රකාශකයෝ |Wijesooriya Grantha Kendraya publishers
Pages : 330
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ලොවේ වැජඹෙන කලාව | Lowe wejabena kalawa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.