අදුන් ගිර | Adum gira
රු1,350.00 Original price was: රු1,350.00.රු1,215.00Current price is: රු1,215.00.
සුන්දර නතාෂා | Sundara Nathasha
රු600.00 Original price was: රු600.00.රු540.00Current price is: රු540.00.
වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි | Weronika Merenna thirane karai
SKU:
9789553116185
Categories: New Arrivals, Novels, Translation
Tags: pothak.lk, Sinhala Novel, Sinhala Translation, සරසවි ප්‍රකාශකයෝ | Sarasavi prakashana
1 in stock
12
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි | Weronika Merenna thirane karai
සාමාන්‍යයෙන් ගැහැනියක අපේක්ෂා කරන සෑම දෙයක්ම පාහේ වෙරෝනිකා සතු බව පෙනේ. ඈ තරුණ ය. රූමත් ය. කඩවසම් පෙම්වතුන්ගෙන්ද ඈට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට ප්‍රිය ය. ස්ථිර රැකියාව ද ඇත. එහෙත්, ඈ තුළ සතුට නැත. ජීවිතයේ කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ.
1997 නොවැම්බර් 11 වැනි දා ඈ සියදිව නසාගන්නට තීරණය කරන්නීය. නිදිපෙති අධික ප්‍රමාණයක් පානය කරන ඈ මියයාම වෙනුවට පිස්සන් කොටුවකදී සිහිය ලබයි. තවම ජීවතුන් අතර සිටියද ඈ පානය කළ බෙහෙත් සැරට මොළය සදකාලික අවදානමකට ලක් වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතය තව දවස් කිහිපයකට පමණක් සීමා වී ඇති බව වෛද්‍ය විශේෂඥවරු ඈට පෙන්නා දෙති.
About the Book
| Book Name | : | වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි | Weronika Merenna thirane karai |
| Author | : | Paulo Coeiho |
| Translater | : | ගාමිණී වියන්ගොඩ | Gamini Weyangoda |
| ISBN | : | 9789553116185 |
| Publisher | : | සරසවි ප්‍රකාශකයෝ | Sarasavi prakashana |
| Pages | : | 232 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි | Weronika Merenna thirane karai” Cancel reply

Reviews
There are no reviews yet.