සීත ඉහිරුණු හීන වැහි තීරේ | Seetha Ihirunu Heena wahi theere
සීත ඉහිරුණු හීන වැහි තීරේ | Seetha Ihirunu Heena wahi theere Original price was: රු1,800.00.Current price is: රු1,620.00.
or up to 4 X රු371.25 with Payzy Payzy
Back to products
අනන්ත සක්මන | Anantha Sakmana
අනන්ත සක්මන | Anantha Sakmana Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
or up to 4 X රු371.25 with Payzy Payzy

මදරගිර වලව්ව | Madaragira Walauwa

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.

or up to 4 X රු371.25 with Payzy Payzy

5 in stock

16 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

මදරගිර වලව්ව | Madaragira Walauwa

අම්මගෙ මරණෙට සාධාරණේ ඉෂ්ඨ කරන්ඩ නම් උඹට මාව මරන්ඩ වෙනවා. මොකද තමන් පණ වාගෙ ආදරේ කරන මනුස්සයා වෙනත් ගැනියෙකුගෙ අතින් ඇල්ලුවත් ඒක ඒ ගැනිට දරන්ඩ බැරි තරම් වේදනාවක් වෙනවා. මිනිහ එක්ක රණ්ඩු කරන්නේ ඒ වේදනාව දරා ගන්ඩ බැරි හින්දා. උඹේ අම්මත් ඒ විදිහට අප්පච්චි එක්ක රණ්ඩු කරන්ඩ ඇති.. හැබැයි අම්මගෙ මරණෙට සාධාරණේ ඉෂ්ඨ කරන්න මට පිස්තෝලෙ දික් කරලා වැඩක් නෑ. මිනිහෙක් බලනවා පවුල් ජීවිතේ ඇතුළෙ තියෙන පුංචි පුංචි හිල්වලින් රිංගලා ගිහින් කොහාට හරි හේත්තු වෙලා, අර හිල් මහ විශාල අගාධ විදිහට ලෝකෙට පෙන්නන්ඩ…”

“අම්මට වරදක් කරා නං මං මගෙ අප්පච්චි වුණත් මරනවා…”

“සමහර විට ඒ මනුස්සයා ඒක දැනගෙන වෙන්ඩ ඇති අතුරුදහන් වෙන්ඩ ඇත්තෙ..”

About the Book

Book Name : මදරගිර වලව්ව | Madaragira Walauwa
Author : තරංගා දිසානායක | Tharanga Dissanayake
Translater :
ISBN : 9786245768752
Publisher : තාරා ප්‍රකාශන | Thara Prakashana
Pages : 312
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “මදරගිර වලව්ව | Madaragira Walauwa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.