අම්මා සහ මිහිකත | Amma saha Mihikatha
අම්මා සහ මිහිකත | Amma saha Mihikatha Original price was: රු500.00.Current price is: රු450.00.
or up to 4 X රු135.00 with Payzy Payzy
Back to products
සැබෑ මිනිසෙකුගේ කතාවක් | Sebe Minisekuge kathawak
සැබෑ මිනිසෙකුගේ කතාවක් | Sebe Minisekuge kathawak Original price was: රු850.00.Current price is: රු765.00.
or up to 4 X රු135.00 with Payzy Payzy

කපිතාන්ගේ දියණියෝ | Kapithange Diyaniyo

Original price was: රු600.00.Current price is: රු540.00.

or up to 4 X රු135.00 with Payzy Payzy

2 in stock

14 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

කපිතාන්ගේ දියණියෝ | Kapithange Diyaniyo

 

කපිතාන්ගේ දියණියෝ නමැති නවකතාව තුළින් පුෂ්කින් 1773-1775 වසරවලදී රුසියාවේ පැවැති බල සම්පන්න ගොවි කැරැලි ගැන ලියයි. එහි නායකයා වූයේ එමෙල්ල්යාන් පුගවොචිය (1744- 1775). රුසියාවේ සෑහෙන ප්‍රදේශයක මෙම කැරැලි පැන නැගිණි. පුගවොච්ගේ නායකත්වයෙන් පැවැති කැරැලි සැබෑ ජනතාවාදී මෙන්ම, ප්‍රවේණිදාස ක්‍රමයට විරුද්ධ ස්වරූපයක් දරන සැටි පුෂ්කින් යසට පෙන්වා දෙයි.

පුෂ්කින්ගේ නවකතාවේ ප්‍රධාන වීරයා පොදු බහු ජනතාවගේ අභිප්‍රාය සහ ශක්තිය චිකරාශී කළ පුගවොවිය. ඔහුගේ බුද්ධිය, වැටහෙන නුවණ, වීරත්වය සහ මානව හිතකාමය මැනවින් ඔනගා පෙන්වයි.

මාරියා ස්වේතායෙවා (1892-1941) නමැති කිවිවර්ය පුෂ්කින්ගේ ඓතිහාසික නවකතාවේ පුගචොව්ගේ චර්තය නියම කාව්‍යමය ලෙස විස්තර කරමින් මෙසේ පවසයි:

*කපිතාන්ගේ දියණියෝ නමැති නවකතාවේ එකම ක්‍රියාකාරී චරිතය පුගචොවීය. ඔහුගේ අසස්ථයෙන් නැඟෙන කුඩා සීනු හඬින් හැම දෙයක්ම පණ ලබයි. එය අපට පෙනෙන්නාක් මෙනි *

About the Book

Book Name : කපිතාන්ගේ දියණියෝ | Kapithange Diyaniyo
Author : ඇලෙක්සැන්ඩර් පුෂ්කින් | Alexander Pushkin
Translater : දැදිගම වී රුද්‍රිගු | Dedigama V. Rodrigu
ISBN : 9786245937219
Publisher : කනොල් ප්‍රකාශකයෝ |  Kanol Publishing House
Pages : 204
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “කපිතාන්ගේ දියණියෝ | Kapithange Diyaniyo”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.