සැබෑ මිනිසෙකුගේ කතාවක් | Sebe Minisekuge kathawak
සැබෑ මිනිසෙකුගේ කතාවක් | Sebe Minisekuge kathawak Original price was: රු850.00.Current price is: රු765.00.
or up to 4 X රු135.00 with Payzy Payzy
Back to products

ඉස්කෝප්ප රැජින | Iskoppa Rejina

Original price was: රු600.00.Current price is: රු540.00.

or up to 4 X රු135.00 with Payzy Payzy

2 in stock

10 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ඉස්කෝප්ප රැජින | Iskoppa Rejina

 

මීට වසර දෙසියයකට පමණ පෙර රුසියානු ජනතාව ලෝකයාට රුසියානු මහා කවියා වූ අලෙක්සාන්දර් පුෂ්කින් ගේ අපූරු කුසලතාවය ප්‍රදානය කෙළේ ය. නියම කාව්‍ය සාහිත්‍යයේ උදාර චින්තනය පුෂ්කින් හෙළි කෙළේ ය. කිවියා ගේ ‘දිව්‍යමය ප්‍රදානය’ ජනතාවට දිය හැකි බව මින් පෙන්වී ය. පුෂ්කින් දෙසට යොමු කරන හැම අවධානයක් ම අධ්‍යාත්මයෙහි සහ හදවතෙහි උත්සවයක් බවට පත් වේ.

මේ පොතින් පුෂ්කින් ගේ ගද්‍ය සාහිත්‍යයේ කෘතීන් දෙකක් ඉදිරිපත් කරමු. දුබ්‍රොව්ස්කියි’ (1833) කෙටි නවකතාව සහ ඉස්කෝප්ප රැජින’ නමැති සමාජ – මනෝ විද්‍යාත්මක කතාව ය.

About the Book

Book Name : ඉස්කෝප්ප රැජින | Iskoppa Rejina
Author : ඇලෙක්කන්දර්පුෂ්කින් | |Alexander Pushkin
Translater : දැදිගම වී රුද්‍රිගු | Dedigama V. Rodrigu
ISBN : 9786245612048
Publisher : කනොල් ප්‍රකාශකයෝ |  Kanol Publishing House
Pages : 168
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ඉස්කෝප්ප රැජින | Iskoppa Rejina”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.