නොනිමි | Nonimi
රු3,200.00 Original price was: රු3,200.00.රු2,560.00Current price is: රු2,560.00.
සඳකඩ වලව්ව | Sandakada Walauwa
රු1,750.00 Original price was: රු1,750.00.රු1,400.00Current price is: රු1,400.00.
කොළඹ ලේන්සුව | kolaba lensuwa
SKU:
9786244880141
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, නොනිමි ප්රකාශන | Nonimi Prakashana
14 in stock
18
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
කොළඹ ලේන්සුව | kolaba lensuwa
මැණික,
තමුසේ පහුගිය දවස් ටිකේම මාව හොයන්ඩ ඇති නේද? බැල්කනිය දිහා බල බල අඬන්ඩත් ඇති නේද? මට සමාවෙන්ඩ කෙල්ල. නොකියම මෙහෙම දුරකට යන්ඩ වුණාට. අපේ අම්මා තමුසෙට ප්රශ්න දායි කියලා මං බය වුණා. මං නිසා තමුසෙගේ විභාගේ වැඩ අවුල් වෙනවට මං කැමති නෑ. මං මිහිරලාගේ ගෙදර ආවේ තමුසෙට නිදහසේ විභාගෙට ලෑස්ති වෙන්ඩ ඉඩ දෙන්ඩ ඕන නිසා.
තමුසේ හිතන්ඩ එපා මම තමුසෙව තනි කළා කියලා. මං විතරයි මෙහේ ආවේ. මගේ හිතම, මගේ මුළු ආත්මයම තියෙන්නේ තමුසෙගේ පුංචි කාමරේ, තමුසෙගේ පෑන අග. ගෙවෙන හැම තත්පරයකම මට තමුසෙව මතක් වෙනවා ඉවානා. මහා ගොඩාක් මතක් වෙනවා.
තමුසෙට මං එකම එක පොරොන්දුවක් වෙන්නම් ඉවානා……
About the Book
| Book Name | : | කොළඹ ලේන්සුව | kolaba lensuwa |
| Author | : | නෙහන්සා සූරියබණ්ඩර | Nehansa Suriyabandara |
| Translater | : | |
| ISBN | : | 9786244880141 |
| Publisher | : | නොනිමි ප්රකාශන | Nonimi Prakashana |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “කොළඹ ලේන්සුව | kolaba lensuwa” Cancel reply

Reviews
There are no reviews yet.