සඳකඩ වලව්ව | Sandakada Walauwa
සඳකඩ වලව්ව | Sandakada Walauwa Original price was: රු1,750.00.Current price is: රු1,575.00.
or up to 4 X රු225.00 with Payzy Payzy
Back to products
ලියෝරා | Liyora
ලියෝරා | Liyora Original price was: රු1,250.00.Current price is: රු1,125.00.
or up to 4 X රු225.00 with Payzy Payzy

චුට්ටෙමලේ | Chuttemale

Original price was: රු1,000.00.Current price is: රු900.00.

or up to 4 X රු225.00 with Payzy Payzy

19 in stock

11 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

චුට්ටෙමලේ | Chuttemale

 

චුට්ටේට ඉගෙන නොගෙන සිටීමට තිඛෙන උනන්දුව ඉගෙන ගැනීමට තිබුණා නම්, චුට්ටේ නවතින්නේ ඒරොප්පේ මොකක්දෝ ලොකු ඉස්කෝලෙක බව වරක් ඉස්කෝලේ ලොකු මහත්තයා මහ සභාවේදී පැවසීය. ලොකු ඉස්කෝලේ මහත්තයා සභාවේ කී දේ තේරුම් ගැනීමට පවා කිසිම උනන්දුවක් නොතිබුණ චුට්ටේ කතාව අවසන් වීමටත් පෙර මහා හඬින් අත්පුඩි ගැසුවේය. තමාට බණින එකට තමා විසින්ම අත්පුඩි ගසන චුට්ටේ දෙස කතාව නවත්වා විනාඩියක් පමණ බලා සිටි ලොකු මහතා මෙවන් වූ කීර්තිමත් ශිෂ්‍යයෙකු තම පාසලේ සිටීමත්, එවන් ශිෂ්‍යයෙකු දෑසින් දැක ගැනීමට ඇති දුර්ලභ අවස්ථාව ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් මෙම ස්ථාන මාරුවට තම ස්තූතිය පළ කොට ලිපියක් ද එදාම යවා තිබුණේය.

About the Book

Book Name : චුට්ටෙමලේ | Chuttemale
Author : රක්ෂිත දික්කුඹුර | Rakshitha Dikkubura
Translater :
ISBN : 9786249287112
Publisher : කර්තෘ ප්‍රකාශන – Self Published
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “චුට්ටෙමලේ | Chuttemale”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.