ලිලී 2 | Lili 2
රු3,200.00 Original price was: රු3,200.00.රු2,880.00Current price is: රු2,880.00.
වලාකුළු සේලයක තැවරිලා | Walakulu Selayaka Thewarila
රු750.00 Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.
ආමන්ඩ් | Almond
SKU:
9786246039097
Categories: New Arrivals, Novels
Tags: love Story novel, pothak.lk, Romance Novel, Sinhala Novel, Sinhala Translation, Young Adult Fiction | යොවුන් නවකතා, බිසෝ ප්රකාශන | Biso Prakashana
6 in stock
19
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ආමන්ඩ් | Almond
පාට කඩදාසි වල වාක්ය කිහිපයක් ලියූ අම්මා ඒවා වඩා ලොකු කොළයක ඇලවූවාය. ඇය බිත්ති පුරා ඒවා එල්ලුවාය.
ඔයා ළඟට කාර් එකක් එද්දි – අයින් වෙන්න නැත්නම් ඈතට දුවන්න.
මිනිස්සු ඔයාට හුඟක් ළං වෙද්දි – එයාලගේ හැප්පෙන්න නැති වෙන්න එයාලට ඉඩ දෙන්න.
අනිත් අය හිනා වෙද්දි – අනෙක් අතට එයාලා එක්ක හිනා වෙන්න.
පහලින් මෙසේ ලියා තිබිණි.
මුණේ ඉරියව් වලට, අනිත් පුද්ගලයා පෙන්වන ඉරියව්වම පෙන්වන්න උත්සාහ කරන්න.
අවුරුදු හතක් වූ මට අල්ලා ගැනීමට බැරි තරම් මෙය මදක් බරපතල වැඩි විය.
About the Book
| Book Name | : | ආමන්ඩ් | Almond |
| Author | : | WON PYUNG |
| Translater | : | මහේෂි වීරකෝන් | Maheshi Weerakoon |
| ISBN | : | 9786246039097 |
| Publisher | : | බිසෝ ප්රකාශන | Biso Prakashana |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “ආමන්ඩ් | Almond” Cancel reply

Reviews
There are no reviews yet.