එපා නොකළ මැන | Epa Nokala Mana
එපා නොකළ මැන | Epa Nokala Mana Original price was: රු1,300.00.Current price is: රු1,170.00.
or up to 4 X රු371.25 with Payzy Payzy
Back to products
ඉරබටු තරුවේ | Irabatu Tharuwe
ඉරබටු තරුවේ | Irabatu Tharuwe Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
or up to 4 X රු371.25 with Payzy Payzy

ලෙනගල බංගලාව | Lenagala Bangalawa

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.

or up to 4 X රු371.25 with Payzy Payzy

5 in stock

10 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ලෙනගල බංගලාව | Lenagala Bangalawa

ස්….ස්….ස්….

ඒ හඬ නැවතත් ඇසේ. රුකීගේ දැස් හඬ ආණ දිශාව සොයයි. විදුලියක් සමඟ මහා පුපුරා ගියේ රුකීගේ පැනයන්ට පිළිතුරු දෙන්නට මෙහි. රුකීගේ කාමරයේ වීදුරු ජනේලයක් යාන්තම් විවරව ඇත. රුකී සැදෑවේ ජනේල් වසා ඇති බව හොඳින්ම දුටුවාය. ඒත් ජනේලය ඇරියේ කවුරුන්ද… එහෙත් එයින් කිසිවකුට ඇතුළට වන්නට නොහැකිවන සේ ග්‍රීල් ගසා ඇති නිසා රුකීගේ සීතට තරමක සහනයක් දැනුණේය.වී සහහය පැවතියේ ඊළඟ අකුණට ප්‍රථම පැමිණි විදුලි වළිය පැමිණෙනතුරු පමණි.යාන්තමට විවරව ඇති ජනේලයෙන් කහ පැහැයෙන් දිළිසෙන ඇස් දෙකක් දුටු රුකී භීතියෙන් කෑ ගැසුවාය. එය බළලෙකුගේද එසේත් නැතිනම්..?

About the Book

Book Name : ලෙනගල බංගලාව | Lenagala Bangalawa
Author : ප්‍රියා සජීවනී ෆොන්සේකා | Priya Sajiwani Fonseka
Translater :
ISBN : 9786245768950
Publisher : තාරා ප්‍රකාශකයෝ | Thara Publishers
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ලෙනගල බංගලාව | Lenagala Bangalawa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.