කොන් කළ දෝණී | Kon Kala Doni
කොන් කළ දෝණී | Kon Kala Doni Original price was: රු1,480.00.Current price is: රු1,332.00.
or up to 4 X රු301.50 with Payzy Payzy
Back to products
හිතුවක්කාර පුත්තු | Hithuwakkara Puththu
හිතුවක්කාර පුත්තු | Hithuwakkara Puththu Original price was: රු1,190.00.Current price is: රු1,071.00.
or up to 4 X රු301.50 with Payzy Payzy

පළවෙනියා | Palaweniya

Original price was: රු1,340.00.Current price is: රු1,206.00.

or up to 4 X රු301.50 with Payzy Payzy

3 in stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

පළවෙනියා | Palaweniya

 

අලී පත ටෙඩියව බෙල්ල මැද්දෙන් අල්ලලා අයින් කරලා මං හිමායගෙ ඇඟට අත තිබ්බා, ටෙඩියව අයින් කරපු හින්දද කොහෙද කෙල්ල නිදිමතේම මගේ ඉන වටේ අත් දෙක දාගෙන මට තුරුලු උනා.
දැන්නම් ඉතිං වජිරා ආන්ට් ආවොත් සොරීම තමයි.
හෙට උදේට මට හිමායාව බන්දලා දෙයි.
*..ඒයි …. හිමායා… නැගිටපන් මචං,, මං මේ උඹේ අතිජාත මිත්‍රයා…. තවත් බලන් ඉඳලා බැරි හින්දම කෙල්ලගෙ අතින් අල්ලා හොලවලා මං කෑ ගැහුවා.
*.. අනේ අම්මි, දැන්මම කිරි බොන්න බෑ… මට තව ටිකක් නිදාගන්න ඕන..”
හුටා.. හිමායා හිතන් ඉන්නෙ මං වජිරා ආන්ට් කියලා. මෙහෙම ගියොත් නම් ස්පුන්ට වෙන දේ ස්පුන්ම දන්නෙ නෑ.
*…මං අම්මි නෙමෙයි මචං, මං ස්පුන්…”
මං ටිකක් හයියෙන් කෑ ගහද්දි හිමායගෙ ඇස් දෙක ඇරුනා. නිදිමතේම මාව දැකපු ගමන් කෙල්ලට උතුර දකුණ මාරු වුනා.

About the Book

Book Name : පළවෙනියා | Palaweniya
Author : යෞවන සමින්ද්‍ර රත්නායක | Yawwana Sameendra Rathnayaka
Translater :
ISBN : 9789559972426
Publisher : ටශේන් ප්‍රකාශන | Tashen Prakashana
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “පළවෙනියා | Palaweniya”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.