ගාඩ්නියා | Gardnia
ගාඩ්නියා | Gardnia Original price was: රු990.00.Current price is: රු891.00.
or up to 4 X රු281.25 with Payzy Payzy
Back to products
ගිනි අවි සහ ගිනිකෙළි | Gini Avi saha Gini Keli
ගිනි අවි සහ ගිනිකෙළි | Gini Avi saha Gini Keli Original price was: රු500.00.Current price is: රු450.00.
or up to 4 X රු281.25 with Payzy Payzy

ආදරණීය තේමි | Adaraniya Themi

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

or up to 4 X රු281.25 with Payzy Payzy

10 in stock

15 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ආදරණීය තේමි | Adaraniya Themi

 

මම අද ටෝකියෝ වල ලක්ෂ ගාණක් මිනිස්සු මැද්දේ තනි වෙලා ඉන්නවා. කොච්චර නම් මිනිස්සු ඉන්න රටක් උනත් මට ඔයා නැති අඩුව තාමත් දැනෙනවා තේමය.

එදා ෂිබුයා හරස් පාරේ ලක්ෂ ගණන් මිනිස්සු මැද්දෙත් පාර මාරු වෙද්දි මට පළවෙනි වතාවට තේරුණා ලෝකේ කොච්චර ලොකු ද කියලා..

මම හැම නිවාඩු දවසකම වගේ සකුරා මල් බලන්න යනවා.

සකුරා මල් කියන්නේ එක රැයෙන් පිපිලා සතියකට විතර පස්සේ හැළිලා යන මල් විශේෂයක්. ඉතින් මන් සකුරා මල් බලන්න යන හැම දවසකම ආදරෙත් එහෙමද කියන ප්‍රශ්නය මගෙන්ම අහනවා…

About the Book

Book Name : ආදරණීය තේමි | Adaraniya Themi
Author : තරුෂි පෙරේරා |  Tharushi Perera
Translater :
ISBN : 9786244929048
Publisher : YOUWATHI MEDIA Publishers
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ආදරණීය තේමි | Adaraniya Themi”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.