ආදරණීය තේමි | Adaraniya Themi
රු1,250.00 Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.
Hemata Horen Lokaya Wate - හැමට හොරෙන් ලෝකේ වටේ
රු600.00 Original price was: රු600.00.රු540.00Current price is: රු540.00.
ගිනි අවි සහ ගිනිකෙළි | Gini Avi saha Gini Keli
SKU:
9789553115140
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, සරස්වී ප්‍රකාශකයෝ | Saraswee Publishers
2 in stock
18
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ගිනි අවි සහ ගිනිකෙළි | Gini Avi saha Gini Keli
”ගැහැනුන්ට මොනවද කරන්න පුළුවන්..” යැයි ඇතමුන් ප්‍රශ්න කරති. නමුත් දේශපාලනයෙන්, නීතියෙන් සහ පුරුෂාධිපත්‍යයෙන් බැට කෑ ගැහැනියකට කළ නොහැක්කේ කුමක්දැයි ඔබට ප්‍රශ්න කළ හැකි වන්නේය. ඒ මෙම කෘතිය කියවා අවසානයේදී ය. විපරීත වූ සමාජයක් මත ඇද වැටී සෝ සුසුම් නොහෙළා නීතියත් දේශපාලනයත් තම දෙපතුළ ඉදිරියේ දන ගස්වන්නට රෝහිණී හතුරුසිංහ උපක්රමශීලීව ක්‍රියාත්මක වෙයි. ඒ, දේශපාලනයත් නීතියත් වල්වැදී ඇති බැවින් ය. එසමයෙහිත් මෙසමයෙහිත් කිසිදු වෙනසක් නැති බැවින් අදටත් මෙවැනි සුරංගනා කතා වැනි සිදුවීම් සිදුවෙමින් පවතී.
අනුර හොරේෂස්
About the Book
| Book Name | : | ගිනි අවි සහ ගිනිකෙළි | Gini Avi saha Gini Keli |
| Author | : | අනුර හොරේෂස් | Anura Horeshas |
| Translater | : | 207 |
| ISBN | : | 9789553115140 |
| Publisher | : | සරසවි ප්‍රකාශන | Sarasavi Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “ගිනි අවි සහ ගිනිකෙළි | Gini Avi saha Gini Keli” Cancel reply

Reviews
There are no reviews yet.