ගුරු ගීතය | Guru Geethaya
ගුරු ගීතය | Guru Geethaya Original price was: රු450.00.Current price is: රු405.00.
or up to 4 X රු506.25 with Payzy Payzy
Back to products
Placeholder
Hemata Horen Lokaya Wate - හැමට හොරෙන් ලෝකේ වටේ Original price was: රු600.00.Current price is: රු540.00.
or up to 4 X රු506.25 with Payzy Payzy

කස්තුරි | Kasthuri

Original price was: රු2,250.00.Current price is: රු2,025.00.

or up to 4 X රු506.25 with Payzy Payzy

19 in stock

18 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

කස්තුරි | Kasthuri

 

¨මේක කළු කුමාර බැල්මක් නෙවෙයි…”

“එහෙනම්?”

රන් එතනාගේ හඬ වෙව්ලන්නට විය. ගුරුන්නාන්සේගේ විමසිලිමත් නෙතු යා වූයේ කස්තුරී වෙත ය.

“මං දන්නෙ නෑ.”

“ගුරුන්නාන්සෙත් දන්නෙ නැද්ද?”

රන් එතනාගේ හද පමණට වඩා වේගයෙන් ගැහෙන්නට විය.

“මං බැඳපු ආරස්සාව කඩන්න හැම අමනුස්ස බලයකටම බෑ බොල.”

“එහෙනම්… මේක…”

¨මේකෙ ආරස්සාව කඩලත් නෑ.”

ඔහු නූල ඉහළට ඔසවා පෙන්වීය.

¨මේ නූල කැඩිලා නෑ. ගැට ලිහිලා විතරයි. කඩන එකයි ලිහන එකයි එකක් නෙවෙයි බොල දෙකක්.”

ගුරුන්නාන්සේ පවසන්නේ කස්තුරී දෙසම බලාගෙනය.

¨කඩන්න එන එකක් ආරස්සාවට විරුද්ධයි. ඒත් මේක ආරස්සාව එක්ක හැප්පිලා නෑ. අතකින් ගැටයක් ලිහන්නා වාගෙ ලිහල දාල.”

රන් එතනාගේ නෙතු විසල් විය.

“හරියට ඒකා මට කොලොප්පන් කොරන්න තනනව වගේ… මොකා වුණත් ඒකා දන්නෙ නෑ මේ දුනුමඬලෙ පැටි ගුරුන්නාන්සේ කියන්නෙ කවුද කියාලා…”

“හැබෑටම ඒ කවුද ගුරුන්නාන්සේ? අපේ පැටි ගුරුන්නාන්සේවම කොලොප්පමට ගන්න තරම් ඒකා කවුද?”

About the Book

Book Name : කස්තුරි | Kasthuri
Author : කාංචනා අලහප්පෙරුම | Kanchana Alahapperuma
Translater :
ISBN : 9786249281745
Publisher : සාරවි ප්‍රකාශන | Saravi Publishers
Pages : 400
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “කස්තුරි | Kasthuri”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.