අපේ ඉස්කෝලේ අගර දගර මැටි බෝලය 8- Ape Iskole Agara Dagara Mati Bolaya 8

SKU: 9789556572339 Category: Tags: ,

රු420.00

or up to 4 X රු105.00 with Payzy Payzy

1 in stock

19 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

උදෑසන ප්‍රවෘත්ති

අපේ ඉස්කෝලේ හැමදෙනාටම සුබ උදෑසනක්….අද උදෑසන විශේෂ ප්‍රවෘත්ති සමඟින් ඔබ හමුවන මා ඔබේ ආදරණීය විදුහල්පතිතුමා අප්වක්.හැම උදෑසනකම මේ විදියට ඔබ අමතන එක මගේ පුරුද්දක්නේ.

පූසන්ට ජනේලය උඩ පාවෙන්න බැහැ කියන මතය සාර්ථකව ඔප්පු කරපු  පස්වෙනි වසර පන්තියේ විද්‍යාව භාර ගුරුතුමා වන මිස්ටර් බෝරින්ට මගේ උණුසුම් සුබ පැතුම්.

ස්නානය කරන කාන්තාව යනුවෙන් නම් කළ ඡායාරූපය නයිස් හවුස් නේවාසිකාගාරයේ ජනේලයක් තුළින් ලබාගත් බවත් එම ඡායාරූපය නිසා කිසියම් හිත් තැවුලක් සිදුවූවා නම් එයට දැඩි කනගාටුව ප්‍රකාශ කරන බවත් හයවැනි වසරේ ඡායාරූප සංගමය, නයිස් හවුස්  නේවාසිකාගාරයේ පාලිකාව වන මිසිස් ලින්ට්පොකට් හට මෙයින් දැනුම් දෙනවා.

About the Book

Book Name : අපේ ඉස්කෝලේ අගර දගර මැටි බෝලය 8- Ape Iskole Agara Dagara Mati Bolaya 8
Author : ආර්.එල්.ස්ටින් R.L.Stine
Translater : සුදත් රොහාන් Sudath Rohan
ISBN : 9789556572339
Publisher : Tharanga Publisher
Publish Date : 2012
Pages : 141
Dimensions : 18cm*13cm*0.5cm
Language : Sinhala
Weight : 150g
Country : America
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ අගර දගර මැටි බෝලය 8- Ape Iskole Agara Dagara Mati Bolaya 8”

Your email address will not be published. Required fields are marked *