අපේ ඉස්කෝලේ රේස් බෙල්ලා 9 – Ape Iskole Race Bella 9
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
උදෑසන ප්‍රවෘත්ති
හැම දෙනාටම සුභ උදෑසනක්…..
මා ඔබේ ආදරණීය විදුහල්පතිතුමා අප්වක්.රොටින් ඉස්කෝලේ හැම දෙනාටම අද දවස හැම අතින්ම අපේ ඉස්කෝලෙට ආවේණික දවසක් වූ දවසක් වේවා කියල මම මුලින් ම ප්‍රාර්ථනා කරනවා.එහෙමනම් ඔන්න අද දවසේ විශේෂ නිවේදන……..
මේ වන විටත් ලේ පෙරමින් සිටින අපගේ හිසින් පහරදීමේ කණ්ඩායමේ සාමාජිකයන් ට මුලින් ම සුබ පැතුම්. ඒ අය තමයි හිසින් පහරදීමේ තරඟාවලියේ ප්‍රාන්ත ශූරතාවය දිනාගෙන අපේ ඉස්කෝලෙට කීර්තියක් ගෙනාවේ. ඒ අය අඬල ඉවර උනාට පස්සේ මම ජයග්‍රාහී කුසලානය පිරි නමන්න බලාපොරොත්තුවෙන් ඉන්න බවත් මෙයින් දැනුම් දෙනවා.
අද හවස් වරුවේදී “වැඩිපුර නාස්ති නොකර ආහාර ගැනීමේ සාදය”කෑම ශාලාවේදී පැවැත්වෙන බව අපේ ඉස්කෝලේ කෝකියා බැලෝනි දැනුම් දෙනවා. අද රාත්‍රී ආහාරය සඳහා ලබාදෙන ආහාර නාස්ති නොකර රස විඳින ලෙසත් බැලෝනි දැනුම් දෙනවා.
About the Book
Book Name | : | අපේ ඉස්කෝලේ රේස් බෙල්ලා 9 – Ape Iskole Race Bella 9 |
Author | : | ආර්.එල්.ස්ටින් R.L.Stine |
Translater | : | සුදත් රොහාන් Sudath Rohan |
ISBN | : | 9789556572346 |
Publisher | : | Tharanga Publisher |
Publish Date | : | 2012 |
Pages | : | 122 |
Dimensions | : | 18cm*13cm*0.5cm |
Language | : | Sinhala |
Weight | : | 125g |
Country | : | America |
Type of Book | : | Black & White |
Reviews
There are no reviews yet.