අපේ ඉස්කෝලේ වාසනාවන්ත ගිරවා 15 – Ape Iskole Wasanawantha Girawa 15
11
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
අපේ ඉස්කෝලේ ඉතිහාසයේ උදෑසන ප්‍රවෘත්ති විකාශය ව්‍යාජ විදියට ප්‍රචාරය කළ පළමු සිසුවා විධියට තුන්වන වසරේ හැරී ලෙග්ස් පත්ව සිටින බව මම බොහොම කණගාටුවෙන් නිවේදනය කරනවා.ඒ නිසා හැරීට ඊළඟ අවුරුද්දෙත් තුන්වෙනි වසරේම ඉන්න සිද්ධවෙනවා.එතකොට හැරීට තමන්ගේ හැකියාව තවත් හොඳට වර්ධනය කර ගන්න පුළුවන් වෙයි කියල මට විශ්වාසයි.
හයවෙනි වසරේ සිසුන්ගේ විකට ඇඳුම් නර්තනය අද රාත්‍රී ක්‍රීඩාගාරයේදී පැවැත්වෙනවා.තේමාව ලෙසින් තෝරාගෙන තිබෙන්නේ අසනීප වනතුරු නර්තනය යන්නයි.තමන් කැමති ඇඳුමකින් සැරසී මේ නර්තනයට සහභාගී වෙන ලෙස අපේ ඉස්කෝලේ හැමෝටම සංවිධායක මණ්ඩලය මෙයින් දැනුම් දෙනවා.
About the Book
Book Name | : | අපේ ඉස්කෝලේ වාසනාවන්ත ගිරවා 15 – Ape Iskole Wasanawantha Girawa 15 |
Author | : | ආර්.එල්.ස්ටින් R.L.Stine |
Translater | : | සුදත් රොහාන් Sudath Rohan |
ISBN | : | 9789556572483 |
Publisher | : | Tharanga Publisher |
Publish Date | : | 2012 |
Pages | : | 124 |
Dimensions | : | 18cm*13cm*0.5cm |
Language | : | Sinhala |
Weight | : | 130g |
Country | : | America |
Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “අපේ ඉස්කෝලේ වාසනාවන්ත ගිරවා 15 – Ape Iskole Wasanawantha Girawa 15” Cancel reply
Reviews
There are no reviews yet.