අපේ ඉස්කෝලේ අගර දගර මැටි බෝලය 8- Ape Iskole Agara Dagara Mati Bolaya 8
18
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
උදෑසන ප්‍රවෘත්ති
අපේ ඉස්කෝලේ හැමදෙනාටම සුබ උදෑසනක්….අද උදෑසන විශේෂ ප්‍රවෘත්ති සමඟින් ඔබ හමුවන මා ඔබේ ආදරණීය විදුහල්පතිතුමා අප්වක්.හැම උදෑසනකම මේ විදියට ඔබ අමතන එක මගේ පුරුද්දක්නේ.
පූසන්ට ජනේලය උඩ පාවෙන්න බැහැ කියන මතය සාර්ථකව ඔප්පු කරපු පස්වෙනි වසර පන්තියේ විද්‍යාව භාර ගුරුතුමා වන මිස්ටර් බෝරින්ට මගේ උණුසුම් සුබ පැතුම්.
ස්නානය කරන කාන්තාව යනුවෙන් නම් කළ ඡායාරූපය නයිස් හවුස් නේවාසිකාගාරයේ ජනේලයක් තුළින් ලබාගත් බවත් එම ඡායාරූපය නිසා කිසියම් හිත් තැවුලක් සිදුවූවා නම් එයට දැඩි කනගාටුව ප්‍රකාශ කරන බවත් හයවැනි වසරේ ඡායාරූප සංගමය, නයිස් හවුස් නේවාසිකාගාරයේ පාලිකාව වන මිසිස් ලින්ට්පොකට් හට මෙයින් දැනුම් දෙනවා.
About the Book
Book Name | : | අපේ ඉස්කෝලේ අගර දගර මැටි බෝලය 8- Ape Iskole Agara Dagara Mati Bolaya 8 |
Author | : | ආර්.එල්.ස්ටින් R.L.Stine |
Translater | : | සුදත් රොහාන් Sudath Rohan |
ISBN | : | 9789556572339 |
Publisher | : | Tharanga Publisher |
Publish Date | : | 2012 |
Pages | : | 141 |
Dimensions | : | 18cm*13cm*0.5cm |
Language | : | Sinhala |
Weight | : | 150g |
Country | : | America |
Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “අපේ ඉස්කෝලේ අගර දගර මැටි බෝලය 8- Ape Iskole Agara Dagara Mati Bolaya 8” Cancel reply
Reviews
There are no reviews yet.