අපේ ඉස්කෝලේ කොම්පියුටර් අවතාරය 6 – Ape Iskole Computer Avatharaya 6

SKU: 9789556572162 Category: Tags: ,

රු400.00

or up to 4 X රු100.00 with Payzy Payzy

1 in stock

16 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

උදෑසන ප්‍රවෘත්ති

අපේ ඉස්කෝලේ හැමෝටම සුබ උදෑසනක්… සුපුරුදු පරිදි උදෑසන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන මා ඔබේ හිතවත් විදුහල්පතිතුමා අප්වක්… මම මේ නිවේදන ටික කියවලා ඉවර වෙනකම් ගෝරි වෙන්නේ නැතිව ඉන්න කියලා මම මුලින් ම ඉල්ලා සිටිනවා. හැමෝටම ස්තූතියි… සුබ දවසක් වේවා..

ආයේ කිසිම දවසක ධාන්‍ය වර්ග අඩංගු උදෑසන ආහාර හදන්නේ නෑ කියලා අපේ කෝකියා බැලෝනි දන්වලා තියෙනවා. මොකද ඔයාලා ආහාර භාජනවල ලියලා තියෙන කුණුහරුප කියවලා එයාට දැන් ජීවිතේ එපාවෙලාලු.

මේ විශේෂ නිවේදනය අපේ හෙදිය හැන්ලේ ගෙන් බඩේ අමාරුවලට බෙහෙත් ගන්න එන අයට වමනය කරන්න ඕනේ නම් ඒ සඳහා විශේෂ අවසරයක් අරන් එන්න කියලා හැන්ලේ මෙනෙවිය හැම දෙනාටම ආදරයෙන් මතක් කරනවා. මෙම විශේෂ අවසර පත් හැමදාම උදේ හයේ ඉඳලා හත දක්වා ලබාලන්න පුළුවන්.

About the Book

Book Name : අපේ ඉස්කෝලේ කොම්පියුටර් අවතාරය 6 – Ape Iskole Computer Avatharaya 6
Author : ආර්.එල්.ස්ටින් R.L.Stine
Translater : සුදත් රොහාන් Sudath Rohan
ISBN : 9789556572162
Publisher : Tharanga Publisher
Publish Date : 2012
Pages : 120
Dimensions : 18cm*13cm*0.5cm
Language : Sinhala
Weight : 125g
Country : America
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ කොම්පියුටර් අවතාරය 6 – Ape Iskole Computer Avatharaya 6”

Your email address will not be published. Required fields are marked *