අපේ ඉස්කෝලේ දුගද හමන බිත්තරය 13 – Ape Iskole Dugada Hamana Biththaraya 13
16
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
උදෑසන ප්‍රවෘත්ති
සුබ උදෑසනක්. මම ඔබේ ආදරණීය විදුහල්පතිතුමා අප්චක්. හැමෝටම විකාර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උදෑසන ප්‍රවෘත්ති ඇහුවේ නැතිනම් ඔයාලගේ දවස සම්පූර්ණ වෙන්නේ නැහැනේ. ඒ නිසා මේවා අහන්නකෝ………..
මම මේ කියන කාරණය ගැන හැමෝම තේරුම් ගත්තොත් හොඳයි. අපේ ඉස්කෝලේ නිල සත්ත්වයා වශයෙන් පිළිගැනෙන්නේ උකුණා නෙවෙයි. මේ විදියේ විකාර අදහස් ඉස්කෝලේ පුරාම පැතිරෙන්නේ කොහොමද කියලයි මම මේ කල්පනා කරන්නේ.
පස්වෙනි වසරේ පන්තියේ විද්‍යා ගුරුතුමා වන මිස්ටර් බෝරින්ග් ට උණුසුම් සුභ පැතුම්. දිගු කාලයක් කළ පරීක්ෂණවල ප්‍රථිඵලයක් ලෙස හාවන්ට පියාසර කළ නොහැකි බව බෝරින් මහතා ඇතුළු කණ්ඩායම සොයාගෙන තිබෙනවා.
About the Book
Book Name | : | අපේ ඉස්කෝලේ දුගද හමන බිත්තරය 13 – Ape Iskole Dugada Hamana Biththaraya 13 |
Author | : | ආර්.එල්.ස්ටින් R.L.Stine |
Translater | : | සුදත් රොහාන් Sudath Rohan |
ISBN | : | 9789556573911 |
Publisher | : | Tharanga Publisher |
Publish Date | : | 2012 |
Pages | : | 128 |
Dimensions | : | 18cm*13cm*0.5cm |
Language | : | Sinhala |
Weight | : | 135g |
Country | : | America |
Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “අපේ ඉස්කෝලේ දුගද හමන බිත්තරය 13 – Ape Iskole Dugada Hamana Biththaraya 13” Cancel reply
Reviews
There are no reviews yet.