අපේ ඉස්කෝලේ සුවද හමන මී මැස්සී 2 – Ape Iskole Mi Massi 2
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
උදෑසන ප්‍රවෘත්ති
අත්වලින් කිහිල්ලට තට්ටු කරන අපේ සංගීත කණ්ඩායමේ විශේෂ සංදර්ශනයක් දෙවැනි මහලේ තියෙනපිරිමි විවේකාගාරයේ පැවැත්වෙනවා. එක අතකින් නැතිනම් අත් දෙකෙන් ම කිහිල්ලට තට්ටු කරන්නට හැකියාවක් තියෙන ඕනෑම කෙනෙකුට එයට සහභාගී වෙන්න පුළුවන්. කවුරුවත් මේ කාරණය විහිළුවකට එපා. මොකද අත්වලින් කිහිල්ලට තට්ටු කිරීමත් අපුරු සංගීත ක්‍රමයක්.
පාසැලේ හැමතැනම ප්‍රදර්ශනය කොට තිබෙන පෝස්ටරයක විශාල වැරද්දක් තිබෙන බව දන්වන එක මගේ යුතුකමක්. වචන උච්චාරණය කිරීමේ තරඟයට සහභාගී ලෙසටයි ඒ පෝස්ටරයෙන් ඔබ සැමට දන්වන්නටය අපි බලාපොරුත්තු වුනේ. හැබැයි අත් වැරද්දක් නිසා ඒ පෝස්ටරයේ සදහන් වෙලා තිබෙන්නේ සුවඳ හමන මී මැස්සි තරඟය වෙනුවෙන් සහභාගී වෙන්න කියලයි. වචන උච්චාරණය කිරීමේ තරගය ලබන සිකුරදා පැවැත්වෙනවා. අකුරු තුනේ වචන පමණයි තරඟයට යොදා ගැනෙන්නේ…වචන වලින් හරඹ කරන්නට පුළුවන් හැමදෙනාටම තරඟයට සහභාගී වෙන්න පුළුවන්. ඔන්න මටත් වැරදිලා සුවඳ හමන මී මැස්සි කියල කියවුණා. සමාවෙන්න තරඟය මී මැස්සි නෙමෙයි වචන උච්චාරණය කිරීමේ තරඟයක්…
About the Book
Book Name | : | අපේ ඉස්කෝලේ සුවද හමන මී මැස්සී 2 – Ape Iskole Mi Massi 2 |
Author | : | ආර්.එල්.ස්ටින් R.L.Stine |
Translater | : | සුදත් රොහාන් Sudath Rohan |
ISBN | : | 9789556572049 |
Publisher | : | Tharanga Publisher |
Publish Date | : | 2012 |
Pages | : | 118 |
Dimensions | : | 18cm*13cm*0.5cm |
Language | : | Sinhala |
Weight | : | 130g |
Country | : | America |
Type of Book | : | Black & White |
Reviews
There are no reviews yet.