කුවල්‍ය | Kuwalya
කුවල්‍ය | Kuwalya Original price was: රු1,950.00.Current price is: රු1,650.00.
or up to 4 X රු337.50 with Payzy Payzy
Back to products
යාත්‍රිකයාගේ වස්සානය | Yathrikayage Wassanaya
යාත්‍රිකයාගේ වස්සානය | Yathrikayage Wassanaya Original price was: රු800.00.Current price is: රු680.00.
or up to 4 X රු337.50 with Payzy Payzy

අස්ථාවර | Asthawara

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

or up to 4 X රු337.50 with Payzy Payzy

23 in stock

11 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

අස්ථාවර | Asthawara

සින්දුව කියන අතර මැද එයාම සින්දුවේ අතුරු වාදන මවුත් ඕගන් එකකින් වාදනය කරනවා..
ඒ අතරෙ, ඉස්සරහින් තියලා තියෙන යකඩ බිස්කට් ටින් එකට සද්දෙන් කාසි එක දෙක වැටෙනවා. ඒ හැම කාසියකටම එයා හරි ලස්සනට වාම් හිනාවකින් ඒ මිනිස්සුන්ට ඔලුව නමනවා..

කලිසම් සාක්කුවෙන් එලියට ගත්ත පර්ස් එකේ ඉතුරු වෙලා තිබුනෙම රුපියල් හයසිය පනහයි. ඒකෙන් පනහක් අරන් ඒ ටින් එකට දාපු මමත් එතනින් ආයෙම නැගිට්ටට, ටින් එකේ දැකපු රුපියලේ, දෙකේ, පහේ කාසි එක්ක තිබුනු රුපියල් විස්සෙ කොළ දෙක නිසා
මට යන්න හිත දුන්නෙ නැහැ…

මොකද්දෝ මන්දා හේතුවකට මගෙ අතින් ඉබේටම ගිටාර් එක කේස් එකෙන් එලියට ගැනුනා…

About the Book

Book Name : අස්ථාවර | Asthawara
Author : චමෝදී මහගමගේ | Chamodi Mahagamage
Translater :
ISBN : 9786244873044
Publisher : භරණ ප්‍රකාශන |Bharana Book publishers
Pages : 243
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White + Colour Pages
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අස්ථාවර | Asthawara”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.