අර තරුව නුඹ අර තරුව මම - Ara tharuwa nuba ara tharuwa mama
අර තරුව නුඹ අර තරුව මම - Ara tharuwa nuba ara tharuwa mama Original price was: රු750.00.Current price is: රු675.00.
or up to 4 X රු888.75 with Payzy Payzy
Back to products
ක්‍රෂ් | Crush
ක්‍රෂ් | Crush Original price was: රු1,000.00.Current price is: රු900.00.
or up to 4 X රු888.75 with Payzy Payzy

ආක්‍රමණ | Akramana

Original price was: රු3,950.00.Current price is: රු3,555.00.

or up to 4 X රු888.75 with Payzy Payzy

2 in stock

18 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ආක්‍රමණ | Akramana

නවාතැනෙන් එළියට පිවිසි යුවතිය ඉදිරියට පා තබන්නීය. ඇගේ නිල් පැහැ සාරිය සඳ එළියෙන් ආලෝකවත් වූ ගංගාවක් මෙන් රැළි නගයි. රිදී පැහැ සාරි බෝඩරය හිරුගේ ආලෝකයේ අවසාන රැස් දහරා අල්ලා ගෙන දිස්නෙ දෙයි. ඇගේ පාදවල නූපුර ඔහුට පමණක් ඇසෙන රෝමාන්තික තනුවක් පරිද්දෙන් නාද වෙයි. තබන සෑම පියවරකදීම, ඔහුගේ නෙතු තම සිරුර මත බව ඈ දන්නීය.

ඇය ඔහුගේ මෝටර් රථයට ළඟා වී නතර වූයේ දොර පියන විවර කර ගත නොහැකි නිසාවෙන් නොව, ඔහු තමා වෙනුවෙන් එය සිදුකරන බව ඇය දන්නා නිසාවෙනි. ඉදිරියට පැමිණි ඉන්ද්‍රනාථ ඇය වෙනුවෙන් නිහඬවම දොර පියන විවර කළේය. රථයට නැගෙන ලෙස නිහඬ බැල්මකින් ගෞරවයෙන් ආරාධනා කළේය. නමුත් ඇය රථයට නොනැග ඔහු දෙස බලා බැලුවාය.

“අපි කොහෙද යන්නෙ සර්..?”

ඇගේ පැනය හමුවේ ඇයට ඔහු වෙතින් ලැබුණේ සුපුරුදු රළු බැල්මය.

“මං එක්ක යන කොහාට හරි…”

 

About the Book

Book Name : ආක්‍රමණ | Akramana
Author : කාංචනා අලහප්පෙරුම | kanchana alahapperuma
Translater :
ISBN : 9786249644274
Publisher : සරස්වී ප්‍රකාශකයෝ | Saraswee Publishers
Pages : 808
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ආක්‍රමණ | Akramana”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.