සැබෑ මිනිසෙකුගේ කතාවක් | Sebe Minisekuge kathawak
රු850.00 Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.
ඉස්කෝප්ප රැජින | Iskoppa Rejina
SKU:
9786245612048
Categories: New Arrivals, Novels, Translation
Tags: pothak.lk, Russian story, Sinhala Novel, Sinhala Translation, කනොල් ප්‍රකාශකයෝ | Kanol Publishing House
2 in stock
10
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ඉස්කෝප්ප රැජින | Iskoppa Rejina
මීට වසර දෙසියයකට පමණ පෙර රුසියානු ජනතාව ලෝකයාට රුසියානු මහා කවියා වූ අලෙක්සාන්දර් පුෂ්කින් ගේ අපූරු කුසලතාවය ප්රදානය කෙළේ ය. නියම කාව්‍ය සාහිත්‍යයේ උදාර චින්තනය පුෂ්කින් හෙළි කෙළේ ය. කිවියා ගේ ‘දිව්‍යමය ප්රදානය’ ජනතාවට දිය හැකි බව මින් පෙන්වී ය. පුෂ්කින් දෙසට යොමු කරන හැම අවධානයක් ම අධ්‍යාත්මයෙහි සහ හදවතෙහි උත්සවයක් බවට පත් වේ.
මේ පොතින් පුෂ්කින් ගේ ගද්‍ය සාහිත්‍යයේ කෘතීන් දෙකක් ඉදිරිපත් කරමු. දුබ්රොව්ස්කියි’ (1833) කෙටි නවකතාව සහ ඉස්කෝප්ප රැජින’ නමැති සමාජ – මනෝ විද්‍යාත්මක කතාව ය.
About the Book
| Book Name | : | ඉස්කෝප්ප රැජින | Iskoppa Rejina |
| Author | : | ඇලෙක්කන්දර්පුෂ්කින් | |Alexander Pushkin |
| Translater | : | දැදිගම වී රුද්‍රිගු | Dedigama V. Rodrigu |
| ISBN | : | 9786245612048 |
| Publisher | : | කනොල් ප්‍රකාශකයෝ | Kanol Publishing House |
| Pages | : | 168 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “ඉස්කෝප්ප රැජින | Iskoppa Rejina” Cancel reply

Reviews
There are no reviews yet.