ඔබට නොපෙනෙන ඔබ | Obata Nopenana Oba
1 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ඔබට නොපෙනෙන ඔබ | Obata Nopenana Oba
“දුක, නොසොයා ම හමු වුවත් තෘප්තිය, ඔබ සොයාගත යුතු දෙයකි.”
අද පටන් ජීවිතය තෘප්තිමත් ව ගත කිරීමට ඔබ කැමති ද?
ඔබට ජීවත් වන පරිසරයෙන් හා අන්තර්ජාලයෙන්, එනම් බාහිරෙන් දැනුම රස කර ගත හැකි වුව ද, ප්‍රඥාව වැඩි කරගැනීමට නම් , ප්‍රයෝගික ක්‍රමයකට ඔබව සොයා ගැනීමට අත්‍යාවශ්‍ය වේ.
මෙම කෘතියෙන් ” ඔබට නොපෙනෙන ඔබ” ලෙස පෙන්වා දෙන්නේ එයයි.
“ඔබට කළ හැකි හොඳම ආයෝජනය නම්, ඔබේ දැනුම වෙනුවෙන් කරන ආයෝජනයයි.”
ප්‍රඥාව මබ තුලින් නිර්මාණය කරන ආකාරයත්, එය මරණය තෙක් ම ප්‍රයෝජනයට ගෙන ජීවිතය තෘප්තිමත්ව ගත කරන ආකාරයත් ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙම කෘතිය උපකාරී වේ යැයි මම විශ්වාස කරමි.
“ඔබට කළ හැකි උපරිම ආත්මාර්ථකාමී දෙය නම්, තව කෙනෙකුට උපකාර කිරීමයි. මන්ද, මෙයින් ලබන සතුට ඔබට අන් කිසිවකින් ලැබිය නොහැකි නිසා ය.”
About the Book
| Book Name | : | ඔබට නොපෙනෙන ඔබ | Obata Nopenana Oba |
| Author | : | අනිල් දෙල්දෙණිය | Anil Deldeniya |
| Translater | : | |
| ISBN | : | 9786249346802 |
| Publisher | : | කතෘ ප්‍රකාශන | Author Publication |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.