ප්රේමය නම් | Premaya Nam
රු1,600.00 Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.
තරු ඇහැරිලා | Tharu Aherila
රු1,100.00 Original price was: රු1,100.00.රු990.00Current price is: රු990.00.
ඔබ අහසක් | Oba Ahasak
SKU:
9786246748050
Categories: New Arrivals, Novels
Tags: love Story novel, pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, හිරුමලී ප්රකාශන | Hirumali Publisher
5 in stock
14
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ඔබ අහසක් | Oba Ahasak
ඔයා දන්නවද ? මං ජීවත් වුණේ හිර ගෙයක, මගේ හිතේ හැටියට මට ඔයාට ආදරේ කරන්න බැරි වුණා. ඔයාට කරපු දේට මං මැරි මැරී උපදිනවා. මං පොරොන්දු වෙනවා යාරා. මං ඔයාව හරි පරිස්සමට මගේ ළඟ බලාගන්නවා. මැරුණත් මං ඔයාව දාලා යන්නෙ නෑ. ඔයාගෙ නමින්, ඔයා වෙනුවෙන් ගැහෙන මේ පපුවට ඔයාව දාලා යන්න බෑ.
-දිගුණෙත් මිහිසර මද්දුමබණ්ඩාර-
“ආදරේට කරන්න බැරි දෙයක් නෑ කියා”
ඒ කියමන සිත ඇතුළේ දෝංකාර දුන්නේය. ප්රේමය සිතකට සතුට සැනසුම දෙන්නේය. ප්රේමය තුළින් නැවුම් වූ බැඳීම් උපදින්නේය. අප ඒ බැඳීම් මතින් හිඳ අපගේ අවිහිංසක බලාපොරොත්තු වලට පණදිය යුතුය.
– කියාරා හිතේෂි සූරියාරච්චි –
About the Book
| Book Name | : | ඔබ අහසක් | Oba Ahasak |
| Author | : | දිලිනි ගයානි ගුණසේකර | Dilini Gayani Gunasekara |
| Translater | : | |
| ISBN | : | 9786246748050 |
| Publisher | : | හිරුමලී ප්රකාශන | Hirumali Publisher |
| Pages | : | 504 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “ඔබ අහසක් | Oba Ahasak” Cancel reply

Reviews
There are no reviews yet.