කපිතාන්ගේ දියණියෝ | Kapithange Diyaniyo
2 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
කපිතාන්ගේ දියණියෝ | Kapithange Diyaniyo
කපිතාන්ගේ දියණියෝ නමැති නවකතාව තුළින් පුෂ්කින් 1773-1775 වසරවලදී රුසියාවේ පැවැති බල සම්පන්න ගොවි කැරැලි ගැන ලියයි. එහි නායකයා වූයේ එමෙල්ල්යාන් පුගවොචිය (1744- 1775). රුසියාවේ සෑහෙන ප්‍රදේශයක මෙම කැරැලි පැන නැගිණි. පුගවොච්ගේ නායකත්වයෙන් පැවැති කැරැලි සැබෑ ජනතාවාදී මෙන්ම, ප්‍රවේණිදාස ක්‍රමයට විරුද්ධ ස්වරූපයක් දරන සැටි පුෂ්කින් යසට පෙන්වා දෙයි.
පුෂ්කින්ගේ නවකතාවේ ප්‍රධාන වීරයා පොදු බහු ජනතාවගේ අභිප්‍රාය සහ ශක්තිය චිකරාශී කළ පුගවොවිය. ඔහුගේ බුද්ධිය, වැටහෙන නුවණ, වීරත්වය සහ මානව හිතකාමය මැනවින් ඔනගා පෙන්වයි.
මාරියා ස්වේතායෙවා (1892-1941) නමැති කිවිවර්ය පුෂ්කින්ගේ ඓතිහාසික නවකතාවේ පුගචොව්ගේ චර්තය නියම කාව්‍යමය ලෙස විස්තර කරමින් මෙසේ පවසයි:
*කපිතාන්ගේ දියණියෝ නමැති නවකතාවේ එකම ක්‍රියාකාරී චරිතය පුගචොවීය. ඔහුගේ අසස්ථයෙන් නැඟෙන කුඩා සීනු හඬින් හැම දෙයක්ම පණ ලබයි. එය අපට පෙනෙන්නාක් මෙනි *
About the Book
| Book Name | : | කපිතාන්ගේ දියණියෝ | Kapithange Diyaniyo |
| Author | : | ඇලෙක්සැන්ඩර් පුෂ්කින් | Alexander Pushkin |
| Translater | : | දැදිගම වී රුද්‍රිගු | Dedigama V. Rodrigu |
| ISBN | : | 9786245937219 |
| Publisher | : | කනොල් ප්‍රකාශකයෝ | Kanol Publishing House |
| Pages | : | 204 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.