ඉතිං එහෙමයි ආදරේ හැටි | Ithin Ehemai Adare Heti
ඉතිං එහෙමයි ආදරේ හැටි | Ithin Ehemai Adare Heti Original price was: රු700.00.Current price is: රු630.00.
or up to 4 X රු405.00 with Payzy Payzy
Back to products
කඩවර | Kadawara (Hard Cover)
කඩවර | Kadawara (Hard Cover) Original price was: රු2,800.00.Current price is: රු2,520.00.
or up to 4 X රු405.00 with Payzy Payzy

කම්බිලි | Kambili (Hard Cover)

Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

or up to 4 X රු405.00 with Payzy Payzy

12 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

කම්බිලි | Kambili (Hard Cover)

 

ඇයට දැනුනේ තමාගේ ගෙල පිටුපසට තද වී ඇති ඔහුගේ අතෙහි උණුහුමය.

කෙස් වැටියෙහි ඉසකෙයි ගස් අතරින් රිංගා ඇති ඔහුගෙ ඇඟිලිවල පහසය.

ඇගේ මුහුණ මතට වේගයෙන් වැටෙන ඔහුගේ හුස්මෙහි සුවඳය.

මත් වීලාක් මෙන් ඇය කඹිලි දෙසම බලා උන්නාය.

 

පිච්චිගේ සිතුවිලි දැන වුන් කම්බිලි ඔහුගේ ශක්තිමත් වම් අත පිච්චිගේ බඳ වටා යවා තදින් ඇයව තමාගේ සිරුරට තද කරගෙන ඇගේ උරහිසේ සිට ගෙල දිගේ කන දක්වාම තදින් සිපගන්නට විය.

එක් ක්ෂණයෙන් ඇගේ සිරුරෙහි හිරිගඬු පිපීමට තරම් ඉහළට ගත් හුස්ම නැවතීමට තරම් කම්බිලිගේ ඒ සිපගැනීම ප්‍රභල විය.

පිච්චි තවත් තදින් දෑස් වසා ගත්තේ ඔහුගේ ඒ උණුසුම ඇයට තව තවත් විඳීමට ඇවැසි වූ නිසාවෙනි.

ඔහුගේ දිගැටි ඇඟිලි පිච්චිගෙ ගත පුරා සිතුවම් අඳිද්දී කම්බිලි බලා වුන්නේ දෑස් වසාගෙන තදින් හුස්ම ගන්නා ඇය දෙසය.

හිතයි ගතයි දෙකම ඇවිලුනු ගැහැනියක් ,

 

මත් කිරීම කොහොමටත් පිරිමියෙකුට එතරම් අපහසු දෙයක් නොවේය.

තිස් තුන් අවුරුද්දට ගිණිය නොහැකි තරමට ගැහැණුන්ගේ පහස විඳි කම්බිලිට මදයෙන් ඇවිස්සී ඇවිලී හුන් පිච්චිව තමාට නතු කර ගැනීමට අමුතුවෙන් වෙහෙස වීමට වුවමනා වූයේ නැත.

 

About the Book

Book Name : කම්බිලි | Kambili (Hard Cover)
Author : අපූර්වා මන්දාරමී | Apoorwa Mandarami
Translater :
ISBN : 9786246871000
Publisher :  ශ්‍රී ප්‍රකාශකයෝ | Sri Publishers
Pages : 216
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “කම්බිලි | Kambili (Hard Cover)”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.