No regrets let's love - සිංහල නව කතාව
No regrets let's love - සිංහල නව කතාව Original price was: රු899.00.Current price is: රු809.10.
or up to 4 X රු180.00 with Payzy Payzy
Back to products
පාපොච්චාරණය | Papochcharanaya
පාපොච්චාරණය | Papochcharanaya Original price was: රු850.00.Current price is: රු765.00.
or up to 4 X රු180.00 with Payzy Payzy

කික්කී | Kikki

Original price was: රු800.00.Current price is: රු720.00.

or up to 4 X රු180.00 with Payzy Payzy

6 in stock

14 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

කික්කී | Kikki

ආදරයට සීමා මායිම් උස් පහත් භේදයත් නොමැත.

අවංකවම ආදරයක් විඳිනා දෙදෙනෙකුගේ හදවත් තුළ උද්දීපනය වන ආදර හැගුමන් මොනතරම් නම් සුන්දර ද,

කිපී නවකතාවේ ගලායන මේ ආදර අන්දරය සැබෑවටම පාඨක ඔබේ සිත් තුලටද එවන්ම වූ සුන්දර ආදරයක් ගෙන එන්නේය.

මුළු කතාව තුළම ගැමි සුන්දරත්වය මනාලෙස මුසු කරමින් සරල සුග භාෂාවකින් හැඩවී හළා යන සික්කී කතාව පාඨක ඔබව චිත්තරූප මවමින් රසවිඳින්නට හැකි අන්දමට ගෙත්තම් කිරීමට මට හැකියාව ලැබිණි.

එමෙන්ම සුන්දරත්වයෙන් පිරි තාරුණයට සමන්ම රජ හා නිරස අත්දැකීම් වලින් පෝෂණය ලැබූ වයසින් මුහුකුරා ගිය ඕනෑම අයෙකුට මේ කතාව පරිශීලනයෙන්

ඔවුන්ගේ ජීවිතයට එකතු කරගතහැකි දෑ බොහොමයක් ඇති බව මට සිතේ කික්කි යනු අතිශයින්ම ඔබ විසින් කියවිය යුතුම නවකතාවකි.

About the Book

Book Name : කික්කී | Kikki
Author : ඈන් මිලිනි රෝශිනී | Anne Milini Roshini
Translater :
ISBN : 9786246639020
Publisher : Lankabooks.lk
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “කික්කී | Kikki”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.