ලාරා | Laara
රු1,790.00 Original price was: රු1,790.00.රු1,611.00Current price is: රු1,611.00.
අසෙලියා | Aseliya
රු2,400.00 Original price was: රු2,400.00.රු2,160.00Current price is: රු2,160.00.
කුලී ගෙදර | Kuli Gedara
SKU:
9789557468228
Categories: New Arrivals, Novels, Translation
Tags: fiction & Thriller, pothak.lk, Sinhala Novel, පාරමී ප්‍රකාශකයෝ | Paramee Publishers
10 in stock
20
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
කුලී ගෙදර | Kuli Gedara
ට්‍රෙල්කෝ තුන්වෙනි තට්ටුවේ පුංචි අනු නිවාසයක් කුළියට ගත්තා. ඒකෙ කලින් හිටපු පදිංචිකාරි, ඒ ගෙදරම ජනේලෙකින් එළියට පැනලා සියදිවි නසාගෙන තිබුණා.
ඒ ගැනුකෙනා යටිගිරියෙන් නගපු විලාපය, එයාගෙ උමතු බව, එයාගෙ ආත්‍මය…
හැමදේම ඒ ගෙදර බිත්ති වලට පවා කාවැදිලා….
හොද සිහියෙන් ඉන්න මනුස්සයෙක් නම් කවදාවත් ඒ ගෙදර කුළියට ගන්න එකක් නෑ. ඒත් ට්‍රෙල්කො ඒ ගෙදර කුලියට ගත්තා.
ඉතින්, හොඳට හරි නරකට හරි… එයා තමයි දැන් ඒ ගෙදර පදිංචිකාරයා.
එන්ඩ… අපි ඒ කුලී ගෙදර ඇතුළට ගිහින් බලමු…
About the Book
| Book Name | : | කුලී ගෙදර | Kuli Gedara |
| Author | : | Roland Topor |
| Translater | : | නිම්මි මුදිතා හේරත් | Nimmi Muditha Herath |
| ISBN | : | 9789557468228 |
| Publisher | : | පාරමී ප්‍රකාශකයෝ | Paramee Publishers |
| Pages | : | 200 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “කුලී ගෙදර | Kuli Gedara” Cancel reply

Reviews
There are no reviews yet.