නොනිමි | Nonimi
නොනිමි | Nonimi Original price was: රු3,200.00.Current price is: රු2,560.00.
or up to 4 X රු300.00 with Payzy Payzy
Back to products
සඳකඩ වලව්ව | Sandakada Walauwa
සඳකඩ වලව්ව | Sandakada Walauwa Original price was: රු1,750.00.Current price is: රු1,400.00.
or up to 4 X රු300.00 with Payzy Payzy

කොළඹ ලේන්සුව | kolaba lensuwa

Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

or up to 4 X රු300.00 with Payzy Payzy

14 in stock

18 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

කොළඹ ලේන්සුව | kolaba lensuwa

 

මැණික,
තමුසේ පහුගිය දවස් ටිකේම මාව හොයන්ඩ ඇති නේද? බැල්කනිය දිහා බල බල අඬන්ඩත් ඇති නේද? මට සමාවෙන්ඩ කෙල්ල. නොකියම මෙහෙම දුරකට යන්ඩ වුණාට. අපේ අම්මා තමුසෙට ප්‍රශ්න දායි කියලා මං බය වුණා. මං නිසා තමුසෙගේ විභාගේ වැඩ අවුල් වෙනවට මං කැමති නෑ. මං මිහිරලාගේ ගෙදර ආවේ තමුසෙට නිදහසේ විභාගෙට ලෑස්ති වෙන්ඩ ඉඩ දෙන්ඩ ඕන නිසා.
තමුසේ හිතන්ඩ එපා මම තමුසෙව තනි කළා කියලා. මං විතරයි මෙහේ ආවේ. මගේ හිතම, මගේ මුළු ආත්මයම තියෙන්නේ තමුසෙගේ පුංචි කාමරේ, තමුසෙගේ පෑන අග. ගෙවෙන හැම තත්පරයකම මට තමුසෙව මතක් වෙනවා ඉවානා. මහා ගොඩාක් මතක් වෙනවා.
​තමුසෙට මං එකම එක පොරොන්දුවක් වෙන්නම් ඉවානා……

About the Book

Book Name : කොළඹ ලේන්සුව | kolaba lensuwa
Author : නෙහන්සා සූරියබණ්ඩර | Nehansa Suriyabandara
Translater :
ISBN : 9786244880141
Publisher : නොනිමි ප්‍රකාශන | Nonimi Prakashana
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “කොළඹ ලේන්සුව | kolaba lensuwa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.