ද හාර්ට් ෆුල් ඔෆ් ලව් | The Heart full of love
ද හාර්ට් ෆුල් ඔෆ් ලව් | The Heart full of love Original price was: රු1,000.00.Current price is: රු900.00.
or up to 4 X රු504.00 with Payzy Payzy
Back to products
බටර්ෆ්ලයි | Butterfly  Sinhala Book
බටර්ෆ්ලයි | Butterfly  Sinhala Book Original price was: රු1,250.00.Current price is: රු1,125.00.
or up to 4 X රු504.00 with Payzy Payzy

ද්වන්ධ | Dwandha

Original price was: රු2,240.00.Current price is: රු2,016.00.

or up to 4 X රු504.00 with Payzy Payzy

6 in stock

20 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ද්වන්ධ | Dwandha

දුර බැහැර වනජීවී කාර්යාලයක සේවයට පැමිණෙන තරුණ නිලධාරි දෙව්නක නිතර දකිනා සිහින දාමයක්…

එහි නිරන්තරයෙන් මැවෙන එක්තරා හස්ති රාජයෙකුගේ රුවක්…

කාර්යාලයේ පැරණි ගබඩාවක සඟවා තිබී හමුවන වසර විස්සකට පෙර අතුරුදහන් වූ නිලධාරීන් පිරිසකගේ රහස් විමර්ශන ලේඛන සමූහයක්…

එමඟින් හෙළිවන හස්තිරාජ වලව්ව සහ ඔහු දකින සිහිනය අතර ඇති සබඳතාව කුමක්ද?

වසර හතළිහකට පෙර අලි ඇතුන්ට ප්‍රතිකාර කළ හස්තිරාජ වෙද මැදුරේ තරුණ වෙද මහතාට සිදුවූයේ කුමක්ද?

කාලවකවානු දෙකක් පුරා ලෙයින් ලියැවුණු මෙම බිහිසුණු අභිරහස් ද්විත්වය විසඳා, තම ආත්මීය වගකීම ඉටු කිරීමට දෙව්නකට හැකි වේවිද?

̋ආත්මගත බැඳීමක මතකයන් තුළ සැඟවුණු බිහිසුණු අභිරහස…”

-ද්වන්ධ-

About the Book

Book Name : ද්වන්ධ | Dwandha
Author : ලක්ෂිණි ඩිල්රුක්ෂි | Lakshini Dilrukshi
Translater :
ISBN : 9786249487062
Publisher : ලක්ෂි ප්‍රකාශන | Lakshi Publishers
Pages : 455
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ද්වන්ධ | Dwandha”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.