මුද්දරස්පලං | Muddaraspalan
රු1,850.00 Original price was: රු1,850.00.රු1,665.00Current price is: රු1,665.00.
ගජගා | Gajagaa
රු1,400.00 Original price was: රු1,400.00.රු1,260.00Current price is: රු1,260.00.
දුවකගේ මතක | Duwakage Mathaka
SKU:
9789557113128
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, සම්මානී ප්රකාශන | Sammanie Publishers
13 in stock
16
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
දුවකගේ මතක | Duwakage Mathaka
මට ද රාජධානියක් තිබිණි.ඒ රාජධානිය මගෙ ම විය…
එහි රැජිණ මම උණෙමි.
එහි හැමවිටෙකම පැතිර ගිය, ආවේණික ස්වරයක් තිබිණි.
එනම් නිවහල් බවයි.
මගේ රාජධානියට ද මම දමා තිබූ නම ද නිවහල් බවේ රාජධානියයි..
මගේ වචන හැමවිටම නිවහල් විය සිතුවිලි ද එසේමැයි.
මම මගේ ලෝකය ගොඩ නගා ගත්තේ එලෙසිනි.
මම කොහොම රැජිණියක් උණත් මට අධිරාඡ්යයක් ඕනෑම විය.
මන්ද මගේ තීන්දු ශපත කර ගනු පිණිස.
ඒ අධිරාඡ්යයා වෙන කිසිවෙකු නොව තාත්තා ය.
About the Book
| Book Name | : | දුවකගේ මතක | Duwakage Mathaka |
| Author | : | සම්මානී විජේසිංහ | Sammani Wijesinghe |
| Translater | : | |
| ISBN | : | 9789557113128 |
| Publisher | : | සම්මානී ප්රකාශන | Sammanie Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “දුවකගේ මතක | Duwakage Mathaka” Cancel reply

Reviews
There are no reviews yet.